(ඩබ් ඒ පියතිලක)
අනවසරයෙන් සෝමාවතීය ජාතික ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඉදිවෙමින් පවතින ක්‍රීඩාංගණය පොළොන්නරුව අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයෙන් වහාම ඉදිකිරිම් අද (5) සිට අත්හිටවූ බව සෝමාවතීය උද්‍යාන බාරකරු කියයි.
සෝමාවතීය ජාතික උද්‍යාන යාබදව ඇති ජාතික ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් පේරක කලාපය තුළ කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් ඉදිකරමින් සිටින ක්‍රිඩාංගණය පිළිබඳව සෝමාවතීය ජාතික උද්‍යානයේ බාරකරු විසින් පොලොන්නරුව අධිකරණයට කරුණු වර්තා කර තිබිණි.
පසුව එහි මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා විසින් වනජිවි දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක් ලබා ගන්නා තෙක් එම ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු නවත්වන ලෙස නියෝගක් නිකුත් කළ බව සෝමාවතීය ජාතික උද්‍යානයේ බාරකරු වන කේ. එම්. එල්. කේ වාසල මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෝමාවතීය ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් නවත්වන්න අධිකරණ නියෝගයක්