සිම්බාබ්වේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිටි පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරිත දිගින් පිහිටි ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇත.
ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය පතලට බලපෑම නිසා අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
පොම්ප භාවිතා කරමින් පතලේ වතුර ඉවත් කිරීමට කටයුතු කරන බවත්, මළ සිරුරු සොයා ගැනීම සිදු කරන බවත් දිස්ත්‍රික් පරිපාලකවරයා පැවසුවේය.
මෙසේ නීතිවිරෝධී ලෙස පතල් පවත්වාගෙන යාම බහුලව දක්නට ලැබෙන බව ඔහු පැවසුවේය.
පසුගිය වසරේ සිම්බාබ්වේහි රන් ටොන් 33 ක් නිපදවා ඇති අතර එම නිෂ්පාදනයෙන් 60%ක් නිපදවා ඇත්තේ නීති විරෝධී පතල්කරුවන් ඇතුළු කුඩා ප්‍රමාණයේ රත්තරං නිෂ්පාදකයන් බව වාර්තා වේ.
(රොයිටර් ඇසුරෙනි)
(63226)
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිම්බාබ්වේ රන් ආකාරයක ගිලී 23 ක් මරුට
sujeewa Friday, 15 February 2019 08:47 AM
මේවා සේරම වලපල්ලට ගිය රටවල්... අපේ රටත් එහෙම තමයි... වාහන හැප්පිලා පාරේ මිනිස්සු මැරෙන්නේ පාලකයින්ගේ වැරදි ක්‍රියාකාරකම් නිසා කියලා තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට තව කාලයක් යයි. රුපියලේ අගය පහළ ගිහින් බදු මිල වැඩිවෙලා ආර්ථිකය කඩාවැටිලා තියෙන්නේ පාලකයින් නිසා කියලා තාම තේරුම් අරන් නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් නැත්තේ.., පාසලේ සල්ලි එකතු කරන්නේ දේශපාලකයින් ගසාකන නිසා බව කවදා තේරුම් ගනීද? ලෝකෙටම එපා කරපු කුඩු මුදලාලිලා මේ දහම් දිවයිනෙන් බිහිවෙන්නේ පාලකයෝ නිසා බව ජනතාව දන්නවද? දැනගත්තත් එ්ක වෙනස් කරන්න මොනවාද කරන්නේ...?