IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සමාජ මාධ්‍ය යළි අවහිර කෙරේ

(බිඟුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා) 

මීගමුව ප්‍රදේශයේ හටගත් කලහකාරී සිදුවීමක් පදනම් කරගනිමින් නැවතත් ෆෙස්බුක්, වට්සැප්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් ආදී සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට ක්‍රියාකර ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අප්‍රේල් 29 වනදා සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය ක්‍රියාකළත් නැවතත් එම ඉවත්කරගැනීම හකුලා ගැනීමට සිදුකිරීම පිළිබඳව සිය බලවත් අප්‍රසාදය රජය වෙත පලකරන බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම සිදුවීම් වලට මූලික හේතුව සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි නොවන බවත් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි යනු තාක්ෂණික මෙවලමක් වන බවත් රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා මෙන් සැබෑ ගැටලුවලට විසදුම් සෙවීම පසෙකලා සමාජ මාධ්‍ය සියලුම සිදුවීම් වලට වරදකරුවෙක් කරමින් තාවකාලික පැලැස්තර යෙදීමට කටයුතු කරන බලධාරීන් සියල්ලන්වම සිය සමූහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (9)

සමාජ මාධ්‍ය යළි අවහිර කෙරේ

Asantha Monday, 06 May 2019 03:55 AM

මොනවද මේ කරන්නේ? රට ඉන්න මම පුතාට කතා කරන්නේ, හෝම්වර්ක්වලට උදව් කරන්නේ පවා අන්තර්ජාලය හරහායි.. පුදුම මෝඩයින් ටිකක්නේ රට පාලනය කරන්නේ...

:       22       6

Jz Monday, 06 May 2019 07:00 AM

මෙවැනි රටක ජාතිවාදින්, අන්තවාදීන් සහ මෝඩයන් පිරුණු රටක ජීවත් වෙනකොට ඔයාට, පුතාට කතා කරන්න බැරිවෙන එකයි. හෝම් වර්ක් කියලා දෙන්න බැරිවෙන එකයි කජු කනවා වගේ... නැත්නම් වෙන හානිය සුලුපටු නොවේ.

:       20       52

vimukthi Monday, 06 May 2019 04:00 AM

මේ රටේ ජනාධිපතිවරයා සිරිසේන.. මේ සමාජ මාධ්‍ය සමග විරසකයි. මෙයාට ඕනේ ඕනේ සෙල්ලම් දාන්න බැරි නිසා. ඕකයි තිත්ත වුනත් ඇත්ත...

:       23       16

ලසන්ත Monday, 06 May 2019 05:04 AM

ඕවායින් මොනවද ඇත්තටම කරන්නේ? අනුන්ගේ කුණු හෑරීම. තමන්ගේ පංපෝරිය ගැසීම. දවසේ පැය 24න් පැය 6කට වැඩිය ඕකෙ. කාලය, ශ්‍රමය, ජීවිතය කාදමනවා!

:       0       33

Anton AustriaMonday, 06 May 2019 05:41 AM

ලසන්ත ඔයා අනුන්ගේ කුණු හොයනවා ඇති. ඒත් ගොඩක් අය පාවිච්චි කරන්නේ රට ඉන්න දරුවන්ට කතාකරන්නයි.

:       0       7

ලසන්තMonday, 06 May 2019 07:03 AM

රටින් පිට අයට කතා කරන්න ඕවා පාවිචිකලේ නැතිවාට තවත් බොහෝ ලාබ දායක හා පහසු ඇප්ස් ඇත. සමාජ ජාලා පාවිච්චි කරන්නන්ගෙන් 99.99%ක් කරන්නේ කාලය කා දැමීමයි.

:       0       21

JZ Monday, 06 May 2019 04:02 AM

සමාජ ජාලාවලින් ජාතිවාදී අදහස් දක්වන්නන් පාලනය කළ යුතුයි.

:       0       120

Tuwan Monday, 06 May 2019 04:35 AM

මේ දවස්වල ෆේස්බුක් කියන්නේ ජාතිවාදය වපුරවන, මෝඩ අදහස් පතුරුවන අය කීප දෙනෙක්ගේ පෝස්ට් බෙදාහරිමින් තිබෙන මාධ්‍යයක්. සමාජයේ උසස් උගත් සියලු දෙනා හැඟීම්වලට වහල් වෙලා කුරිරු අදහස් පතුරුවනවා.

:       2       102

samanMonday, 06 May 2019 07:53 AM

කුරිරු අදහස් පතුරුවන්නේ ඔබලා වැනි දේවවාදී ආගම් අදහන අයයි. මේ වෙසක් මාසයේ බුදුදහම හදාරන්න. එවිට ඔබට සත්‍යය වැටහේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 748 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 765 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 940 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 394 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4247 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1196 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site