IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සුන්බුන් අතර සිරවී මිය ගිය බිළිඳාගේ මව-පියා ගේ සිරුරු සොයා ගැනේ

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
මහනුවර බූවැලිකඩ පස් මහල්  ගොඩනැගිල්ල  ගිලා බැසීමෙන්   සුන්බුන් අතර සිරවී   මියගිය   බිලිදාගේ මව හා පියාගේ  මළ  සිරුරුද  මීට සුළු මොහොතකට පෙර දී හමු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අචලා  ඒකනායක (32) සහ ඇගේ සැමියා වන චමිල ප්‍රසාද් (35) යන  දෙදෙනාගේ සිරුරු සුන්බුන් අතර තිබියදී  මෙසේ සොයා ගැනිණි.

සුන් බුන් අතර සිර වී සිටි  මාස දෙකක් වයසැති බිළිඳාගේ සිරුර ද උදෑසන සොයාගෙන තිබිණි.  මේ වන විට  සිරුරු මහනුවර  රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.

 (ඡායාරූප සැපයීම - රේඛා තරංගනී)


  



අදහස් (4)

සුන්බුන් අතර සිරවී මිය ගිය බිළිඳාගේ මව-පියා ගේ සිරුරු සොයා ගැනේ

පූජා Sunday, 20 September 2020 10:57 AM

හරිම දුක්ඛිත සිදුවීමක් අද දින අසන්නට, දකින්නට ලැබුනේ. කාගේදෝ පවකට දිවි අහිමි වුණු අහිංසක පවුලක්.. ඔබලාට කිසිම භවයක මෙවන් විපතක් නොවේවා කියා, කඳුලු පිරි නෙතින් පතන්නම්.. මේ අපරාදයට වග කියන අයට ස්වභාව ධර්මයෙන් නම් කිසිම සමාවක් ලැබෙන එකක් නැහැ. මියගිය සියලු දෙනාට නිවන් සුවය පතමි..!

:       0       0

asanka Sunday, 20 September 2020 11:12 AM

මෙවැනි අනාරක්ෂිත ස්ථානවල ගොඩනැගිලි ඉදි කිරීමට අවසර දෙන මහනුවර ඇති දුෂිත ආයතන මේ සිද්ධියට වග කිව යුතුයි.

:       0       0

Bamunuarachchi Monday, 21 September 2020 02:11 AM

කඩාවැටුන ගොඩනැගිල්ල කාගේ එකක්ද.?

:       0       2

Walter White Monday, 21 September 2020 03:34 AM

හරිම ඛේදනීය සිදුවීමක්, නුවර මීට කලිනුත් මෙවැනි සිදුවීමක් වුනා, මිනිස්සු තඩි නිවාස හැදුවට අප ජලය ඉවත් කිරීම කරන්නේ කොහොමද, මළාපවහන පද්ධතිය හදන්නේ කොහොමද කියල හිතන්නේ නැහැ, කඳු බෑවුම්වල මේ වගේ ඉඳිකිරීම් කරද්දී ජලය ඉවත් කිරීම ගැන විශේෂයෙන් සොයා බලන්න ඕන, පොළවේ නිතර ජලය කාන්දු වෙනවා නම් පසේ ශක්තිය අඩු වෙනවා, ඉතා කුඩා කාන්දුවක් වුනත් කල් ගත වී ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්,

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 19 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 69 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 83 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3221 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1547 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 2966 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site