IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සූදු ව්‍යාපාර වලින් අයකරන ගාස්තු හා බදු ඉහළට

(ඩයනා උදයංගනී)

         

සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් අයකරන ගාස්තු හා බදු ඉහළ නංවමින් කෙටුම්පත් කර ඇති ‘ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

රැජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වා ගෙනයාම වෙනුවෙන් වර්ෂයකට අය කරනු ලබන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 200 සිට 400 දක්වා ඉහළ නැංවීමට මෙහිදී යෝජනා කර තිබේ.       

රැජිනෝ සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන්  වන බද්ද රුපියල් මිලියනයක් ලෙස නියම කිරීමට ද මෙහිදී අනුමැතිය හිමිව ඇත.

කැසිනෝ සඳහා ඇතුළු වීමේදී ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් පමණක් ගාස්තුවක් අය කිරීමටත්, දළ එකතුව මත බද්ද 10 % සිට 15% දක්වා වැඩි කිරීමටත් මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම වසර සඳහා ඉදිරිපත් කෙරුණු 2019 අයවැය හා පසුගිය අගෝස්තු  27 වැනිදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පනත සංශෝධනය කෙරෙන අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.



අදහස් (3)

සූදු ව්‍යාපාර වලින් අයකරන ගාස්තු හා බදු ඉහළට

bamunuarachchi Wednesday, 16 October 2019 11:07 AM

ඉඳලා හිටලා ලෝන් එකක් දාගත්තා... එ්කත් නැති කරන්නයි හදන්නේ...

:       24       1

BamunuarachchiThursday, 17 October 2019 01:07 PM

ලෝන් එකක් නොවෙයි හලෝ "ඕලෝන්" එකක්. "ඕලෝන්". "ට්‍රිබල්" කියන්නේ සූදුවේ භාවිතාවෙන නම්.... 1957 මම පළමු වතාවට සත 10 ට්‍රිබල් එකක් දාලා රු 33.40ක් දිනාගත්තා. එ්ක අද රුපියල් 1000 ඔට්ටු අල්ලලා රුපි 334000.00ක් දින්නා වගේ...

:       0       0

Bamunuarachchi Thursday, 17 October 2019 01:21 PM

මට මතක් වෙනවා රත්තරන් බිත්තර දාපු කිකිලිට වෙච්චිදේ? මේ අයට දැන් බදු ගහන්න දෙයක් ඉතුරුවෙලා නැත 'බාගෙන කන වළ ඉහගෙන කන්න යනවා" කියන්නේ මේකටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 307 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1023 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2460 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1663 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 975 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2251 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site