IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සුදුසු ඇපයක් මත මුදාහරින්න’යි රාජිතගෙන් ඇප අයැදුම්පතක්

(නිමන්ති රණසිංහ)

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බැවින් තමන් සුදුසු ඇපයක් සහිතව මුදාහරින්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව හෙට (20) අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.



අදහස් (37)

සුදුසු ඇපයක් මත මුදාහරින්න’යි රාජිතගෙන් ඇප අයැදුම්පතක්

Gobbaya Thursday, 19 December 2019 02:17 PM

මහලොකු වීරයා දැන් සුළුදිය පහවී ඇත.

:       153       1507

Patali Thursday, 19 December 2019 02:19 PM

බයවෙන්න එපා මචන්, අපි දෙන්නා කූරු ගැන ගැන ඉම්මු.. ඔයා ආවේ නැතිනම් මම තනියමනේ මචං..

:       136       636

Patali Thursday, 19 December 2019 02:25 PM

අනේ මචං ඇපගන්නේ නැතුව මගේ තනියට මෙහාට එන්න. අපි දෙන්නට ජොලියේ කූරු ගැනගැන ඉන්න පුළුවන්. ආණ්ඩුව ගානේ නොමිලේ කල්දේරම් බත් ලැබෙනවා... නියමයි.

:       144       636

Wasantha Thursday, 19 December 2019 02:25 PM

වරදක් කළා කියලා දන්නවනේ. රටට කළ හරිය අැප දීලා බේරෙන්න බැහැ. රට විනාශ කරන්න ඉපදුණු මිනිස්සු. ඇතුළටම දාන්න තියෙන්නේ...

:       545       1618

rameshThursday, 19 December 2019 06:04 PM

දත් ටික ගලවන්නයි ඕනේ...

:       0       1

RaveendraThursday, 19 December 2019 07:33 PM

තමන් උපන් ඒ තමන්ගේ මාතෘභූමිය පාවා දෙන්නේ මිනිසුන් නොව.

:       0       0

Amula Thursday, 19 December 2019 03:14 PM

අපේ ජනාධිපතිතුමත් ඔය දේම තමයි කළේ.. ඊයේ වෙනකම්ම...

:       1147       901

LebbeFriday, 20 December 2019 08:15 AM

69 ලක්ෂයකට ඕක පෙනුනේ නැහැ. ජනාධිපති විතරක්ද මුළු රාජපක්ෂ පවුලම මේ අය රිමාන්ඩ් කළා. ඒවායේ විපාක තමයි ගෙවන්නේ..

:       0       0

Poraksl Thursday, 19 December 2019 03:55 PM

බලය තියනකොට මාධ්‍ය හමු වලදී ලොකු කතා කිව්වා... අම්බානක බොරු කිව්වා... සජිත්ට ජනාධිපති අපේක්ශක කම දෙන්න කලින් රනිල් එක්ක එකතු වෙලා සජිත්ට අපහාස කලා... අනිවා කරපු දේවල් වලට කියපු දේවල් වලට මොහු අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය පවා අහොසි කල යුතුමයි... සුදු වෑන් කිබුලන් ගෙනත් අමු අමුවේ බොරු වැඩක් කලා...

:       0       1

lankasri Thursday, 19 December 2019 03:58 PM

හරියට සුදු වෑන් තිබ්බේ නෑ වගෙයි කට්ටියගේ කතාව. එකක ගියා නම් තමයි කාට කාටත් ඇස් ඇරෙන්නේ.

:       0       0

Hafeel Thursday, 19 December 2019 04:04 PM

මේ සුදුසු ඇප අර දෙදනාට අරන් දෙන්න බැරිවුනාද?

:       0       0

Bamunuarachchi Thursday, 19 December 2019 04:05 PM

ඈ සුළු ඇපයක් මත නිදහස් කරන්න. ඒ කියන්නේ දැනටම වරද පිළිඅරගෙන. දෙන්න පුළුවන් ඉහලම දඬුවම දෙන්න. මොකද මෙයා රාජපක්ෂලාට කරන්න පුළුවන් ඉහලම අපහාසය කළා.

:       0       0

Sudarsha Thursday, 19 December 2019 04:06 PM

කෝ නායකතුමා නැද්ද ගිය ආණ්ඩුවේ හිටපු හොරුන්ට කිරි පොවා පොවා හිටිය මිසක් නීතිය ක්‍රියාත්මක කලේ නැහැ.

:       0       0

Gotabaya Rajathunga Thursday, 19 December 2019 04:09 PM

බයවෙන්න එපා. ටික දවසකට ඇතුළට ගිහිල්ලා එන්න. අනික් කෙනාත් ටික දවසකින් එළියට දායි. ඇතුළට දැම්මේ නැත්නම් අනික් අයට ‌මොනවද ‌පෙන්නන්නේ ? මේ කාවහරි ඇතුළට දාලා ‌පෙන්නුවෙ නැත්නම් මම ‌කොහොමද ලබන මහ මැතිවරණෙන් මේ අයගෙන් ඡන්ද ටික කඩාගන්නේ කොහොමද? පොඩ්ඩක් හිතන්නකෝ. ඒ අය එකම පන්තියේ මිනිස්සු....

:       0       0

පිටිගල මිලානෝ Thursday, 19 December 2019 04:17 PM

අනුන්ව සුදු වෑන් එකේ යවන්න හදල දැන් තමන්ටම නිල වෑන් (බන්ධනාගාර) මඟ එනවා වගේ. ගිහිල්ලා කල්දේරම් බත් රහ බලලා එන්න.

:       0       0

Chinthaka Thursday, 19 December 2019 04:23 PM

හොදටෝම බය වෙලා වාගේ................

:       0       0

Gamini,Abu Dhabi Thursday, 19 December 2019 05:33 PM

අත්අඩංගුවට ගන්න කලින්ම අප ඉල්ලනවා... කෝ මේ චතුර, හිනාවෙන්නද? අඬන්නද? මේවට...

:       0       0

Bandara Thursday, 19 December 2019 05:34 PM

රාජිත ඔබ නීතියෙන් වරදකරුවකු වූ විට එයට දෙන දඬුවමට යටත් විය යුතුයි. සදාචාරාත්මකව ඔබ වරදකරුවකු වී බොහෝකල්ය.

:       0       0

raheem Thursday, 19 December 2019 05:45 PM

අනුන්ට කළදේ තමන්ට පලදේ කියන්නේ බොරුවට නෙවෙයි..

:       0       0

ධම්ම Thursday, 19 December 2019 05:46 PM

හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා සේ..

:       0       0

විජිත් Thursday, 19 December 2019 06:03 PM

මාර රටක මාර නීතියක් මේ රටේ තියෙන්නේ. "අනේ මාව කුඩුවට දමන්න එපා.." " ඉල්ලන ඕන ඇපයක් දෙන්නම් කුඩුවට දාන්න එපා..." " ලඟදි මට විරුද්ධව තිබෙන නඩුවේදී මාව අත් අඩංගුවට ගන්න එපා කියලා කියන්න..." මේ ඔක්කොම කතා.. අපේ රටකාපු නැතිනම් රට කමින් ඉන්න හොර දේශපාලුවන් ගරු උසාවියෙන් කරපු " ඉල්ලීම් "ය. ඒ වගේම උසාවියෙන් ඒ ඉල්ලීමට ඉඩදීපු අවස්ථා ඕනෑතරම් මේ මෑත ඉතිහාසයේත් තියෙනවා. සමහරු දැන් ලොක්කන් වෙලා ඉන්නවා. නමුත් එදා නඩුකාරයා ඉස්සරහා වැඳ වැටිලා "අනේ හාමුදුරුවනේ.. මාව අල්ලන්න එපා කියලා පොලිසියට නියෝගයක් කරන්න." කියපු අය. ඒ වගේම සමහරවිට ටෙලිෆෝන් එකෙන් කිව්වාද දන්නේ නැහැ.." හෙට නඩුවේදී මාව අත්අඩංගුවට ගන්න කියලා තීන්දුවක් දුන්නොත් බලාගෙනයි...හරිද?" කියලා. මේ මොනවත් නියෝග දුප්පත්, අහිංසකයෙකුට උසාවියෙන් නිකුත් නොකරන බවත් කව්රුත් දන්නවා. මේ රටේ තියෙන්නේ මාෆියා වෙනුවන් හදපු නීතියක්ද නැතිනම් සියල්ලන්ටම පොදු නීතියක්ද කියලා වෙලාවකට මට හිතෙනවා. අනේ මන්දා... මේ සිතුවිල්ලම තියෙන තවත් අය ඉන්නවාද...? නැතිනම් මගේ අප්සට් එකක්වත්ද...?

:       0       0

අනුර Thursday, 19 December 2019 08:36 PM

⁣රටට පමනක් නොව ලෝකය හමුවේ රටට ඇතිකර ඇති අපකීර්තියට සරිලන පරිදි මොහුව නීතිය ඉදිරියේ නියමිත දඩුවම් පැමිණිය යුතුය. රට හා ඡාතිය විනාශයෙන් විනාශයට දමන මෙවැන්නුන්ට අනුකම්පා නොකළ යුතැය. ලබන මහමැතිවරණයේ දී ඡනතාව හොද සිහිබුද්දියෙන් හා දැඩි අවදානයෙන් තම ඡන්දය පාවිච්චි කොට රටටත් ඡාතියටත් වඩා වැඩදායි පාලකයන් තෝරා ගනු ඇතැයි මා හදවතින්ම පතමි. ඡයවේවා!

:       0       0

ගමනායක Thursday, 19 December 2019 10:19 PM

අබ කෑ මිනිහගේ මොලේ දනවලු...

:       0       0

sisira Thursday, 19 December 2019 10:38 PM

කිඹුලෙකුට කන්න දාන්න...

:       0       0

nimali Thursday, 19 December 2019 11:19 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.‍ෙසිංහ වෙස් ගත්තත් නාදෙ බැරියිලු.

:       0       0

sisira Thursday, 19 December 2019 11:47 PM

දැන් පෙන්වනවා !!! රාජිත සේනාරත්න තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ සිනමා සිත්තම "කිඹුල් කඳුළු"

:       0       0

මුණසිංහ Friday, 20 December 2019 01:24 AM

ඒ කියන්නේ නාහෙ දනවා. අබ කාලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. එක්කෙනෙකුට විතරක් නොවෙයි. සියලු දූෂිත දේශපාලකයින්ට නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි. 88-89 කාලේ යමෙක් මිනිස්සු මැරුවේ නම් ඒකටත් ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

Sujeeva Friday, 20 December 2019 01:55 AM

සාමාන්‍ය මනුස්සයාටත් මේ වගේ අත්අඩංගුවට ගන්නට පෙර ඔය කියන සුදුසු ඇප අදාළයිද? නැතිනම් ඔය වගේ බොරු කියන, හොර වැඩ කරන අයට පමණද?

:       0       0

janaka Friday, 20 December 2019 02:13 AM

සුදුසු ඇපය මුදාහරින්න සූදානම්..!!! උණ සන්නිපාතයද? කොත්තමල්ලිත් සූදානම් කරගන්න.

:       0       0

MD Friday, 20 December 2019 03:21 AM

නඩුකාරතුමනි, සුදුසුම ඇපය හැටිය්‍ට පුතාව හරි නෝනව හරි ගන්න. වෙන ඇප වැඩක් නැත.

:       0       0

Nadeeka Friday, 20 December 2019 04:51 AM

මේක හොඳ අවස්ථාවක් "අපේක්ෂිත ඇප" පිළිබඳව අධ්‍යයනය කරන්න. මොකද ජනාධිපතිට ලැබුණු වරප්‍රසාද අනිත් අයටත් ඒ විදිහටම ලැබෙන්න ඕනේ.. එකම අධිකරණයනේ..

:       0       0

Lebbe Friday, 20 December 2019 07:03 AM

මේ අය නේද කිව්වේ ඇඩ්‍රස් එක වැලිකඩ කියලා... දැන් ඇඩ්‍රස් නැහැ වගේ...

:       0       0

Hemantha Friday, 20 December 2019 07:40 AM

වැරැද්දක් කළා නම් විඳවන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. නමුත් පාඨලී නම් ඇතුළට ගත්තේ දේශපාලන පළිගැනීමකට... ආණ්ඩුව මොන විදියට සාධාරණීකරණය කරන්න ගියත් වැඩක් වෙන්නේ නැහැ.

:       0       0

Nilu Friday, 20 December 2019 07:49 AM

රාජිත ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න පුද්ගලයෙක් නොවෙයි.

:       0       0

Rata Perata Friday, 20 December 2019 08:31 AM

ජනාධිපතිතුමාට ඇමතුමක් දීලා අහගන්න උසාවි යන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා... එයා ඕක සියපාරක් විතර කලානේ...

:       0       0

BamunuarachchiSunday, 22 December 2019 07:36 AM

මැට්ටෝ එයා කරපු විදිහට මේ ගොල්ලන්ට කරන්න පුළුවන් නම් යුද්දෙත් දිනන්න තිබුණා. සිංහයන් කරන දේවල් හිවලුන්ට කරන්න බැරිබව හිවල්ලු දන්නේ නැත.

:       0       0

Bamunuarachchi Sunday, 22 December 2019 07:33 AM

"සුදුසු ඇපයක් සහිතව මුදාහරින්නැයි" ලොක්කා බින්දුවටම බැස්සා. දැන් ඉතින් කකුල්දෙක අස්සේ ගහගෙන නිවට විදිහට ඉන්න අල්ලාගෙන ජීප් එකට දාගන්නකන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 703 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1593 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1809 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1004 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 266 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2159 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site