IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සුදුවෑන් සිද්ධියේ සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

රාජිත සේනාරත්න මහතා සමඟ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සිදුකළැයි කියන සැකකරුවන් දෙදෙනා තවදුරටත් ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සරත් කුමාර සහ සංජිව මදනායක නැමැත්තන්ය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (7)

සුදුවෑන් සිද්ධියේ සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

p.d goonawardena Friday, 27 December 2019 08:13 AM

ඔය පේන්නේ ඇත්ත මුහුණු ටික අගේට...

:       0       21

chamath Friday, 27 December 2019 08:21 AM

දැන් කාපන්කො පරිප්පුෙ...

:       0       24

thushara Friday, 27 December 2019 08:58 AM

කලාකරුවන් මර්ධනය වහා නවතනු. වඩිග පටුන නැට්ටුවන් දෙදෙනා නිදහස් කරනු..

:       0       66

lalithm Friday, 27 December 2019 09:35 AM

මේ මොන වගේ අයද? නිකම් කවටයෝ දෙන්නෙක්නේ. හරිනම් අර කාලයක් සෙල්ලම් දමපු නාමල් කුමාර වගේවත් අය හොයාගන්න එපාද? හංස පෙරමුණටත් නිගාවක්!! හැබැටම දැන් නාමල් කුමාර කොහේද?

:       0       2

MaheshFriday, 27 December 2019 11:56 AM

දැන් මාස ගාණක් ඇතුලේ. සිරිට ගොට්ට අල්ලන්න ගිහින් වැඩේ වුනේ. මේ දෙන්නටත් වෙන්නේ ඒකමයි. දේශපාලනය කරන අය බේරෙනවා. අන්තිමට ගස් යන්නේ මේ වගේ මෝඩ ඉත්තන්..

:       0       0

Shanaka Friday, 27 December 2019 01:02 PM

සුදු වෑන් යවපු අය පාලකයෝ වෙලා ඒවා ගැන කියපු අය හිරේ ගිය පුදුම රටක් මේක...

:       269       273

BamunuarachchiFriday, 27 December 2019 03:49 PM

මෙහෙම කියන්න කියපු අය අනුන්ගේ ගෙවල්වල ඇඳන් යට... ශානක සුදුවෑන්වල අය 10 දෙනෙකුගේ නම් කියන්න. මම ලක්ෂ 10ක් දෙනවා. හැබැයි බොරු කීවොත් අර දෙන්නට එකතුවෙන්න පුළුවන්...

:       10       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 191 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 170 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 344 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 237 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 197 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 478 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site