IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සතොසේ වංචාවක් ගැන පැමිණිල්ලක්

(නිමන්ති රණසිංහ)

වී අලෙවි මණ්ලයෙන් මිලදී ගන්නා ලද වී මෙට්‍රක් ටොන් පනස් දහසක් සහල් බවට සකස් කර විකිණීමේදී සතොස විසින් වංචා සහගත ලෙස ව්‍යාපාරිකයින්ට එම වී ලබාදී නැවත වාසි මිලකට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත අද (26) කරුණු වාර්තා කළේය.

සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහ රජයේ ආයතනවල උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ වී ඇති බවට සඳහන් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය දැනුම්වත් කර තිබිණී.



අදහස් (7)

සතොසේ වංචාවක් ගැන පැමිණිල්ලක්

Perera Tuesday, 26 November 2019 06:05 PM

මොන ආණ්ඩුවක් ආවත් දූෂණය එළිපිටම වෙනවා. ඒ දූශිතයන්ව අල්ලලා දඬුවම් දෙනවා කියලා බලයට එන හැම ආණ්ඩුවක්ම කියනවා හැබැයි අද වෙනකම් ඔය දශක ගානක් එක එක ආණ්ඩුවල හිටපු දූෂිතයන් පාර්ලිමේන්තුවේ ඉන්න බවක් මිසක් හිරේ ඇරපු වගක් පෙනෙන්නේ නැහැ.

:       0       6

ranjith Tuesday, 26 November 2019 11:13 PM

වංචාව දූෂණය පිටු දකින තුරු මේ රට දියුණු කරන්න අමාරු

:       0       8

මුණසිංහ Wednesday, 27 November 2019 01:42 AM

රිෂාඩ් පහුගිය කාලෙ කරපු වැරදි වලට අනිවාර්යයෙනම බන්ධනාගාර ගත විය යුතු අයෙක්. 2015 වෙනකම් සතොස ඉතා හොදින් ක්‍රියාත්මක වුනා. අපිත් සතුටින් සතොසේ බඩු ගත්තා. නමුත් එය පිරිහුනා. තත්ත්වයෙන් බාල බඩු පිරෙන්න ගත්තා. නැවතත් සතොස නැතිවෙන විදියටම වැඩ සිද්ධ වුනා.

:       250       34

ප්‍රියංකාWednesday, 27 November 2019 06:02 AM

මුණසිංහ, ඇමති කව්රු වුනත් සතොස ඉස්සරට වඩා දියුණු වුනා කියන එක පිළිගත යුතුයි. මමත් සතොසේ සේවය කරන පුද්ගලයෙක්.

:       13       54

මුණසිංහThursday, 28 November 2019 01:40 AM

ළිඳේ ඉන්න ගෙම්බන් වගේ කතා කරන්න එපා. එතැනට යනඑන අය දන්නවා ඒකෙ හැටි... අපි දැන්නම් සතොසක් පළාතේවත් යන්නේ නැහැ. නරක් වුණු හාල්මැස්සො, කරවල, හාල්... ආදියෙන් අඩුවක් නැහැ. දින පැනපු ද්‍රව්‍ය ඕනෑතරම් අල්ලන්න යන්නෙත් නැහැ. සාමාන්‍ය සිල්ලර කඩ ඊට වඩා ගොඩක් ඉදිරියෙන්...

:       0       0

Jude Wednesday, 27 November 2019 02:34 AM

මෙය පමණක් නොවේ. වංචාවට තවත් ක්‍රමයක් තිබේ. සහල් මෝල්කරුවන් සී.ඩබ්ලිව්.ඊ වෙනුවෙන් පීඑම්බී වෙතින් ලබා ගන්නා වඩා හොඳ තත්ත්වයේ වී ගබඩා කර වෙළඳපොලෙන් මිලදී ගන්නා දුර්වල තත්ත්වයේ සහල් සපයයි. සහල් මෝල් ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ වඩා හොඳ තත්ත්වයේ සහල් පී.එම්.බී වෙතින් ලබා ගනී. මෙවැනි වංචාවන් වළක්වා ගැනීම සඳහා රජය (පීඑම්බී) මෝල් ආරම්භ කර වෙළඳපොළට සහල් සැපයිය යුතුය. අනෙක් වංචාව වන්නේ PMB නිකුතුව සත්ව ආහාර ලෙස වඩා හොඳ තත්ත්වයේ වී ය.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 27 November 2019 06:03 AM

දුම්රිය වෙනස්. පීළි එකයි. එබැවින් ගමනාන්තය සමානය.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 191 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 57 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 549 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 601 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1052 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 984 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site