IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සජිත්ගේ ජන රැළිය ඇරඹෙයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැළිය ගාලු මුවදොර පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජන රැළියට මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.

අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, දිගම්බරන් යන ඇමැතිවරු ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක්  රැලියට එක්ව සිටිති. 

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (65)

සජිත්ගේ ජන රැළිය ඇරඹෙයි

Dilan Thursday, 10 October 2019 10:19 AM

"රණවිරු ගාය" හොඳ කරන්න හදන අයත් ඇවිල්ලද?

:       704       1092

ranil Thursday, 10 October 2019 10:41 AM

බුදු අම්මෝ සෙනඟ ගොඩ...

:       178       1476

Sajith Thursday, 10 October 2019 10:44 AM

හම්මේ සූ ගාලා උම්බෑ කියන කට්ටිය තුන් හාරසීයක් නම් ඉන්නවා දැක්කා..

:       1371       1435

chandimaThursday, 10 October 2019 06:53 PM

උම්බෑ කියන උන් බව නම් ඇත්ත . එත් උන්ටත් ඡන්දෙ තියෙනවනේ? අපේ කරුමෙට මුන් දිනයි වගේ මට නම් හිතෙන්නේ, පහුගිය වතාවෙත් සියයට දහයකින් චන්ද ප්‍රතිශතය වැඩි වෙලා තිබුන. රාජපක්ෂලා බලයේ ඉඳලත් සියයට දහයක් අඩු වුන. මේපාර නම් වැඩේ ටයි ටයි යන්නේ. කරුමේ කියන්නේ අතන පවුල් සංස්ථාවමනේ? ආවත් ඔක්කොම තනතුරු සිය පවුලටම තමයි. මෙතන නරක තියෙන්නේ රනිල් රටේ විධායක බලතල අරන් මොන සන්තාසියක් නැතැයිද කියන බය.

:       0       4

athuraFriday, 11 October 2019 04:26 AM

සිත සනසගන්න කියන කතා.

:       0       2

Priyantha Thursday, 10 October 2019 10:55 AM

වහල්ලු මේවා දැකලා වේදනාවෙන්....

:       658       3194

thusharaThursday, 10 October 2019 11:28 AM

මේවා දැකලා සන්තෝස වෙන්නෙත් වහල්ලු තමා.............

:       1676       1955

sisiraThursday, 10 October 2019 11:47 AM

කොළඹට සෙනග ගෙනාවට අමතක කරන්න එපා... 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පොහොට්ටුව ලක්ෂ 50 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 15 එකතුව ලක්ෂ 65... ඒ ඔක්කොම වහල්ලුද? මේවා දාන අනික් පැත්තේ වහල්ලුන්ට නොවැම්බර් 17 හුඟක් දුක හිතෙයි.

:       1808       2117

kapThursday, 10 October 2019 12:13 PM

නුඹලාට පිස්සුද? මේ ඔක්කොම එක පැත්තේ... ඇයි අපි බෙදිලා? උඹලට රට ගැන හිතෙන්නේ නැද්ද..? මත්තෙම නැහෙන්නේ.. මේ රට ඉදිරියට ගෙනියන්න වෙන අය නැද්ද? හිතපල්ලා පොඩ්ඩක්..

:       58       123

BamunuarachchiThursday, 10 October 2019 01:02 PM

ඇයි එජාපෙට ගිය ක්‍රිස්තියානි ඡන්ද ටික. මේ සෙනග පෙන්නුවා කියලා මිනිස්සු තීරණය කළ අපේක්ෂකයා හැරෙන්න වෙන කෙනෙකුට ඡන්දය දෙන්නේ නැත.

:       246       53

SinhaThursday, 10 October 2019 11:54 AM

ඔයිට වඩා පොහොට්ටුවේ මැයි රැළියට සෙනග හිටිය ඔතැනම...

:       504       709

විජයThursday, 10 October 2019 12:26 PM

සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න එකතුවෙලා ඉන්න කට්ටිය දැනගෙනම රැස් වෙලා ඉන්න මේ වගෙ වහල්ලු දැක්කම දුකයි තමා....හෙට ඇල්පිටියෙන් පෙන්නයි ඇත්ත පිරිවර හරියටම.

:       491       340

DINESH Thursday, 10 October 2019 11:09 AM

අපේ මිනිස්සු කවද හැදෙයිද මන්දා? වැඩ නැති මක මොනවට පැහැදිලි වෙනවා මේවා දකිනකොට... එ්කනේ අපි තවම සංවර්ධිත රටක් කියලා කියන්නේ... අපි මේවායෙන් මිදෙනකම් දියුණුවක් නම් නැහැ.

:       669       355

soma dubayi Thursday, 10 October 2019 11:09 AM

මෙවර අපි හදන යහපාලන රජය රණවිරුගාය තියෙන හැමෝටම බේත් දීලා සනීප කරනවා. ජාතිවාදය අපිට එපා...

:       472       518

yasikaThursday, 10 October 2019 12:09 PM

කරුණාකර රණවිරුවන්ට අපහාස කිරීමෙන් වළකින්න. යුද්ධ කාලයේ දිවි පිදූ, ආබාධිත වූ රණවිරුවන්ට අපහාස කරන ඔබ වැනි ගුණමකුවන්ට රට ගැන හැඟීමක් නැත.

:       124       216

සේනක Thursday, 10 October 2019 02:16 PM

කඩේ ගියාට කමක් නෑ. නමුත් දිවි හිමියෙන් රට ජාතිය බේරලා දුන්න රණවිරුවන්ට අපහාස කරන්න එපා.තමුන්නාන්සේලාගේ ඔය කෙරුවාවල් හින්දම තමයි අද අපේ රටට මේ දේ වෙලා තියෙන්නේ.

:       167       215

krishantha Thursday, 10 October 2019 11:11 AM

ආරක්ෂිතම රැලිය.. බෝම්බකාරයා අමතන රැලියේ බෝම්බ පුපුරන්නේ නැහැ.. ශුවර්..!!!

:       1515       934

sinha Thursday, 10 October 2019 11:51 AM

මසුරං කියුම මොකද? සහරාන්ලගේ වේදිකාවනේ...

:       761       690

lalithm Thursday, 10 October 2019 11:12 AM

අපි ගෙවල්වලට යන්නේ කොහොමද..? අපිට පක්ෂ ඕනේ නැහැ. පෙළපාලි, රැලි ඕනෙත් නැහැ. මේක කරුමයක්...

:       356       387

max Thursday, 10 October 2019 11:13 AM

හම්බන්තොට නෙවෙයි රටම වික්කත් අපි එජාපයේ... රණවිරුවෝ 100ක් නෙවෙයි මුළු ත්‍රිවිධ හමුදාවම ජිනීවා ගිහින් පාවා දුන්නත් අපි එජාපයේ... එ්ක මහා බැංකුවක් නෙවෙයි.. මහා බැංකු 10ක් කොල්ල කෑවත් අපි එජාපයේ.... අන්න ඒ කට්ටිය තමයි ඔය ගෝල් ෆේස් ඇවිත් ඉන්නේ...

:       3079       2572

BamunuarachchiThursday, 10 October 2019 01:05 PM

ඔබ හරියට හරි. එජාපයින් පොල් පිත්තක් ආවත් ඡන්දය දෙනවාය.

:       277       322

සමන්ත Thursday, 10 October 2019 08:13 PM

බමුණෝ, දැන් දැක්කද රැල්ල යන අත? තවත් නිකන් ණයට කැහලා රිදවගන්න එපා.

:       22       2

Chathu Thursday, 10 October 2019 11:22 AM

ඔවුන්ගේ ගොඩ වහල්.. අපේ ගොඩ නිවහල්.. ඡන්ද ලක්ෂ 5 ක් පමණක් තියෙන ජවිපය එකත් ගෝල් ෆේස් එක පුරවනවා.

:       313       157

kamal Thursday, 10 October 2019 11:22 AM

සතියේ දවසක වැඩකරන වෙලාවේ මෙතරම් මිනිස්සු ප්‍රමාණයක් කට උඩ බලාගෙන ඉන්නේ කොහොමද? රටේ ආර්ථිකයක් නැති බවට මීට වඩා හොඳ උදාහරණයක් තව තිබේද?

:       502       258

sirimal Thursday, 10 October 2019 11:26 AM

සජීවී විකාශනය සිංගප්පූරුවට පෙනුනේ නැත්නම් වඩාත් හොඳයි. නැත්නම් ලෙඩේ වැඩිවෙන්න පුළුවන්...

:       579       812

ThilinaThursday, 10 October 2019 12:22 PM

යූඑන්පී මිනිස්සුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියලා සිරිමල්ගෙන්ම කියන්න පුළුවන්. පහුගිය කාලෙම සජිත්ව පතුරු ඇරපු සිරිමල් අපූරුවට දැන් ගුණ වයන්න පටන් අරන්... සිරිමල් කියන්නේ රවීද මන්දා..?

:       53       160

sirimalThursday, 10 October 2019 04:28 PM

තිළිණ මහත්තයට විහිළුවක්වත් තේරෙන්නේ නැහැනේ. ඔහොම කොහොමද ඡන්දයක් කරන්නේ...

:       123       80

vipula Thursday, 10 October 2019 11:28 AM

මෙච්චර රටට විපාක ගෙනදීලත් මේවායේ පස්සේ යන මිනිස්සු ඉන්නවනේ.

:       1107       352

සේනක Thursday, 10 October 2019 02:21 PM

ඒගොල්ලො තමයි මෑත ඉතිහාසයේ බිහි වෙච්ච කඩේ යන අය.

:       2       11

dinesh Thursday, 10 October 2019 11:39 AM

මැක්ස් ඔයා හරියට හරි.

:       196       70

rama Thursday, 10 October 2019 12:00 PM

එක්කෙනා බස් 30කින් විතර ගෙනාවම මේක පුරවන්න පුළුවන් හැම පළාතෙන්ම...

:       63       81

සිසිර Thursday, 10 October 2019 12:26 PM

මේ කවුරුවත් රටට මෙලෝ වැඩක් කරන්නේ නැහැ.. එ්ත් ගෝඨාට වඩා සජිත් හොඳ වෙයි. මොකද ටිකක් හරි නැති බැරි එවුන්ටත් කරයි..

:       138       415

mihira Thursday, 10 October 2019 12:26 PM

මොක මොන කීවත් දිනන්නේ සජිත් තමයි. බලන් හිටහල්ලා අපි එකෙන්ම සජිත්ට ජයවේවා...!!! 

:       83       1104

mihira Thursday, 10 October 2019 12:29 PM

යූඑන්පී කියන්නේ බුද්ධිමතුන්ගේ පක්ෂයක් මිස මැටි හරකුන්ගේ පක්ෂයක් නොවේ.

:       364       512

gobbayaThursday, 10 October 2019 01:30 PM

ඇත්ත ඇත්ත.

:       15       28

Ranil Thursday, 10 October 2019 12:35 PM

හැබැයි කවුරු වුණත් පොටෝශොප්වලට ආධුනිකයෙක්ම තමයි. පින්තූරයක් වුණත් හරියකට වෙනස් කරගන්න බැහැනේ... අනේ අනිච්චන් පචයක් වුණත් හරියට කර ගන්න බැරි හැටි...

:       1011       556

athuraFriday, 11 October 2019 04:31 AM

නැහැ ඔය ඇත්ත පින්තුර.මම ලංකා බැංකුව උඩ ඉදල බැලුවේ.

:       20       2

විජේ Thursday, 10 October 2019 12:40 PM

රටට වෙච්ච දේ නොදත්, අඳ, ගොලු, බීරි ජනතාවක්... එක තැනකට රැස්වෙච්ච පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ...

:       707       546

mangala Thursday, 10 October 2019 12:45 PM

වහල්ලු නේද?

:       130       161

Bishan Thursday, 10 October 2019 12:51 PM

සෑහෙන්න සෙනග...

:       6       181

anura kumara Thursday, 10 October 2019 01:10 PM

ජේවීපී රැස්වීමට මීට වඩා සෙනඟ හිටියා නේද..?

:       76       105

Gamarala Thursday, 10 October 2019 01:35 PM

ඔතන ඉන්න මිනිස්සු ගණන ගණන් කළොත් සජිත් මහත්තයට ලැබෙන ඡන්ද ගණන දැනගන්න පුළුවන්. ඔතන ඉන්න ගණනට වඩා ඡන්ද දෙකක් අඩුවෙන් තමයි ලැබෙන්නේ. මොකද රනිල් සර් සහ අකිල සර් සජිත් මහත්තයට ඡන්දේ දෙන්නේ නෑනේ.

:       110       134

kawidu Thursday, 10 October 2019 02:04 PM

බුදු අම්මෝ මෙච්චර සෙනගක් කොහෙද හිටියේ................

:       16       106

janith Thursday, 10 October 2019 02:06 PM

සජිත්ගේ ජය නියතයි කියන්න තවත් කතා මොටද?

:       155       107

tharakaa Thursday, 10 October 2019 02:10 PM

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සජිත්ගේ ජය තහවුරු කරන්න දෙලක්ෂ පනස්දාහකට වැඩි සෙනගක් ගෝල්පේස් වලට ඇවිත්.

:       174       176

SajithThursday, 10 October 2019 04:32 PM

මට නම් හිනාව නවත්තගන්නත් බැරි වුණා.. මේ කතාවට නම්... කමක් නැහැ ඔහොම හරි වහල්ලු හිත හදාගන්න එක සජිතයා රෙදිත් නැතුව පැරදෙනවා කියලා දැනෙන කොට.... උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු කිව්ව එකානේ... ඇවිල්ලා හිටිය තුන් හාරසීයේ කොහොමත් ඉන්න ඇත්තේ සෙකියුරිටි අයයි, කම්කරු අයයි තමයි.

:       105       123

dayan Thursday, 10 October 2019 02:12 PM

සජිත් මහත්තයෝ අනිවාර්යයෙන්ම ජනාධිපති ඔබයි. මහජනයා ඔබ සමහයි.

:       503       617

ChandiThursday, 10 October 2019 05:53 PM

දවල් හීනද?

:       5       69

Lakmal Thursday, 10 October 2019 02:37 PM

බුදු අම්මෝ සෙනඟ... !!!

:       3       9

kaavinda Thursday, 10 October 2019 02:48 PM

අපි දැක්ක වැඩිම ලොකුම සෙනග ගොඩ මේ

:       39       4

Don Thursday, 10 October 2019 03:51 PM

සජිත් තමයි ජනාධිපති වෙන්නේ

:       45       2

kantha Thursday, 10 October 2019 04:19 PM

දිළිඳු ජනතාවගේ එකම ගැලවුම්කාරයාට ගෞරව කරන්න පිටාර ගලන ජනගඟ ගැලුවා කොළඹට...

:       5       19

Priyantha Thursday, 10 October 2019 04:20 PM

මහදැනමුත්තා වෙලාවට සිංගප්පූරුවට ගියේ. නැත්නම් මේවා දැකලා හාට් ඇටෑක් හැදෙන්නේ...

:       181       312

iraan Thursday, 10 October 2019 04:26 PM

අදහගන්න වත් බෑ... මේ වෙනස සජිත් දිනලා ඉවරයි

:       19       112

chandi Thursday, 10 October 2019 04:48 PM

අපි දැක්කා පිට පළාත්වලින් ආපු බස් පෝලිම්... හේ හේ හේ බලාගෙන ඉන්න 16 වෙනිදට වෙන දේ....

:       105       39

Chanak los angelesThursday, 10 October 2019 08:41 PM

පිටපළාත් වලින් එනකොට බස් වලින් නැතිව ඇවිදගෙනද එන්න කියන්නේ ? ඔබ සාටකයන්ගේ නොමේරු බුද්ධියටම ගැලපෙන කෙනෙක් ..

:       49       13

athuraFriday, 11 October 2019 04:33 AM

ඔහෙලටත් බලාගෙන ඉන්න තමයි වෙන්නේ.

:       60       2

ranjith Thursday, 10 October 2019 04:54 PM

පවුලකින් අපේක්ෂකයෙකු තෝරාගන්න එකයි ජනතාව අතරින් තෝරාගන්න එකෙහි වෙනස

:       59       1

soma dubayi Thursday, 10 October 2019 05:21 PM

සියලුම රාජ්‍ය නොවන සංවිදාන,සුළු ජාතික පක්ෂ ,විකල්ප මතදරින් ,බුධ්දිමතුන්, සජිත් සමගයි,රණවිරුගායට ,ජාතිවාදයට විරුද්ද සියලු දෙන එක්සත් ජාතික පක්ෂය සමගයි.

:       93       1

Sumith Thursday, 10 October 2019 08:04 PM

මේ ඉන්නඅය සේරම ඡන්දෙදෙන අයමවෙයිද

:       1       59

Bandara Thursday, 10 October 2019 09:27 PM

වන්දනාවේ යනවා කියල එක්කන් ඇවිල්ල

:       1       132

lion Friday, 11 October 2019 12:51 AM

මෙම රැලියේ දී උන විසිස්තම කරුණ නම් සරත් ෆොන්සේකා මහතාට අප රටේ ජාතික ආරක්ෂාව දීමට සපත කිරිමයි.

:       12       1

රොහාන් දයාදර පැරිස් ....!!! Friday, 11 October 2019 07:31 AM

විජයග්‍රහනයේ ජන රැලියට එන්වූ සියලු දෙනාය ***එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ*** ගෞරණිය ස්තුතිය මිට සභාපති රොහාන් දයාදර පැරිස් ....!!!

:       56       1

iron Friday, 11 October 2019 07:33 AM

පිඩිත් පන්තියේ නායකයාණනි සජිත් මැතිදුනි ඔබට ජය !!!

:       254       1

kamil Friday, 11 October 2019 07:34 AM

සජිත් මහත්තයාට ජයවේවා

:       443       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 463 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 92 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 745 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 743 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1166 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1065 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site