IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංගීතඥ පණ්ඩිත් ජස්රාජ් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයකු වූ පණ්ඩිත් ජස්රාජ් මහතා ඇමෙරිකාවේදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය.

බොලිවුඩ් චිත්‍රපටවලට ද ඔහු සිය සංගීතය නිර්මාණවලින් දායක විය.

ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දියානු සම්භාව්‍ය සංගීතය ලොව පුරා ජනප්‍රියත්වයට පත්කිරීමට පුරෝගාමී දායකත්වයක් සැපයූ සංගීතඥයෙකු ලෙසය.

කොරෝනා වයිසරයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දියාව පසුගිය මාර්තු මාසයේ අගුලුදැමීමේ සීමා පනවන විට ඔහු රැඳී සිටියේ එක්සත් ජනපදයේය.එබැවින් සංචාරක සීමා යථා තත්ත්වයට පත්වන තෙක් ඔහු අමෙරිකාවේ නැවතී සිටීමට තීරණය කළ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ. 

ඔහුගේ මරණයෙන් සමස්ත ඉන්දියාවම කම්පාවට පත්ව සිටින අතර අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ පිළිබඳ දැඩි ශෝකය පළකර ඇත. ජස්රාජ් මහතා සමඟ කටයුතු කළ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය පැවසුවේ මෙම මරණය පිළිබඳ පුවතින් තමා දැඩි කනගාටුවට පත්වූ බවයි.

ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ විශාල පිරිසක් මෙම මරණය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබේ.

(බීබීසී ඇසුරෙනි -226)



අදහස් (1)

සංගීතඥ පණ්ඩිත් ජස්රාජ් අභාවප්‍රාප්ත වෙයි

ආනන්ද Tuesday, 18 August 2020 06:58 AM

ලොවට පහළ වුණු අග්‍රගන්‍ය විශේෂ කලාකරුවෙක්...

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 82 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 191 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 894 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 101 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 288 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 265 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site