IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශිෂ්‍යත්වය සමතුන්ට පාසලක් නැත්නම් අභියාචනා කළ හැකියි

(රංජන් කස්තුරි)

 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හා කඩඉම් ලකුණු මත කිසියම් ශිෂ්‍යයෙකුට පාසලක් ලැබී නොමැති නම් හෝ ලැබී ඇති පාසල වෙනස් කිරීමට අවශ්‍ය නම් හෝ ඒ සඳහා අභියාචනා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
 
එම ආදර්ශ අයදුම් පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළකර තිබෙන බවද එම අමාත්‍යංශය කියයි.
 
එම අභියාචනා අයදුම්පත් 2020 වසරේ ජනවාරි 06 වැනි දින සිට 17 දින දක්වා බාරගන්නා බවද අමාතයංශය පවසයි.
 
එම අභියාචනා, අධ්‍යාපන අධ්‍යක්ෂ පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යැවිය යුතුය.
 
 



අදහස් (3)

ශිෂ්‍යත්වය සමතුන්ට පාසලක් නැත්නම් අභියාචනා කළ හැකියි

බී.කේ.අනුප ඉදුසර දිවිනාත් Tuesday, 04 April 2023 08:37 PM

මගේ දරුවා වන බී .කේ අනුප ඉදුසර ට ධර්මපාල ද්විතීක පාසල ලැබී ඇතත් මාගේ දරැවට නේවාසික පහසුකම් මෙම පාසලේ නොමැති හෙයින් මා බලාපොරොත්තු වුයේ නේවාසික පහසුකම පවතින බණ්ඩාරවෙල ම.ම විදූහලටයබෙලි .., . ,

:       0       0

Jayali Suchara Ilangamge Monday, 17 April 2023 07:26 AM

මගේ දරුවට ලැබී ඇත්තේ තංගල්ල විජයබා විද්‍යාලයයි... බලාපොරොත්තුවක් වනුයේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර සරසවි උයන හෝ වීරකැටිය කොණ්ඩගල විද්‍යාලයයි.

:       0       2

N.K.Lithuli Sithumya Thursday, 20 April 2023 09:15 PM

මාගෙ දරුවාට ලැබී ඇත්තේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලයි.එහෙත් දරුවාගේ දක්ෂතා වඩාත් දියුණු කර ගැනීමට පන්නිපිටිය ධර්මපාල විදුහල හෝ නුගේගොඩ අනුලා විදූහල බලාපොරොත්තු වෙමි.බාහිර ක්‍රියාකාරකම් සදහා සහතික ද ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 82 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 503 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 928 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 662 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1514 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3028 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site