IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණයට - අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙක්

(රංජන් කස්තුරි)

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවන් වන ගාමිණී අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) රැස්වී තීරණය කර ඇත.

මීට අමතරව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී තිබේ.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නාමයන් හතරක් ඉදිරිපත් කර තිබේ.



අදහස් (1)

ශ්‍රේෂ්ඨාධිකරණයට - අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙක්

sirimal Friday, 26 October 2018 12:11 PM

අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා සහ කුමුදිනී වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව, අනුර රණසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු අභියාචනාධිකරණයටත් නම් කර එවා තිබුණාලු. මේ නම් සලකා බැලූ ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙක සඳහා එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර විනිසුරුවරුන් ගේ නම් දෙක අනුමත කළ අතර ඉන් ඇතිවන අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙක සඳහා ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නම පමණක් අනුමත කර ඉතිරි එක සඳහා වෙනත් නම් එවන ලෙස දන්වා යැව්වාලු. තුරෙයිරාජා ජ්‍යෙෂ්ඨත්වයෙන් 8 වැනි ස්ථානයේ සිටින අයෙකු වන අතර කුමුදිනී ජ්‍යෙෂ්ඨත්වයෙන් 4 වැනි ස්ථානයේ සිටින්නියකි. කෙසේවෙතත් වෙනත් දෝෂ නොමැති නිසා ඔවුන් ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේලු. නමුත් ඒ නම් දෙකද අගවිනිසුරු ඇතුළු අධිකරණ කොමිසම විසින් නිර්දේශ කර නොතිබීම සැලකිය යුත්තක්ලු. මේ අතර අභියාචනාධිකරණයේ සභාපති කීර්තිමත් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වැනි කිසිවෙකුට බිය නැති කොන්ද කෙලින් තියාගෙන නඩු තීන්දු දෙන විනිසුරුවරයෙකුගේ නම ශ්‍රේෂාඨාධිකරණය සඳහා නම් නොකෙළේ මන්ද යන්නද ප්‍රශ්නයක්ලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2274 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1205 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 922 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 402 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 710 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 629 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site