IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වී අලෙවි මණ්ඩලය නොපිය වූ ණය ප්‍රමාණය කෝටි 2000 ක්

(අජන්ත කුමාර අගලකඩ)

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ඉකුත් වසර 10 ක කාලය තුළ රාජ්‍ය බැංකු දෙකකින් හා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන නොපිය වූ ණය ප්‍රමාණය රුපියල් කෝටි 2000 ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

වී අලෙවි  මණ්ඩලය ඉකුත් වසර 10 තුළ ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් කෝටි 1142 ක් පමණ වන අතර ඒ සඳහා ගෙවිය යුතු පොළිය රුපියල් කෝටි 200 ක් පමණ වන බව පැවසේ.

ඒ අනුව මණ්ඩලය ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රාජ්‍ය බැංකු දෙකට පමණක් ගෙවිය යුත ණය හා පොළි ප්‍රමාණය රුපියල් කෝටි 1362 ක් පමණ වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

මෙම ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමටත් ඒ වෙනුවෙන් අනුමැතියක් මහාභාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

 

 



අදහස් (1)

වී අලෙවි මණ්ඩලය නොපිය වූ ණය ප්‍රමාණය කෝටි 2000 ක්

chandima Monday, 02 March 2020 07:09 PM

වී අලෙවි මණ්ඩලය ණය අරන් තියෙන්නේ අනිත් අමාත්‍යංශ මණ්ඩල වල වගේ ලොක්කන්ට යානවාහන ගන්න වත් රට සවාරි යන්නවත් නොවෙයි, ගොවීන්ගෙන් වී මිලදී ගන්න. ඇත්තම කියනවනම් මේ මුදල අපේ ගොවින් ආරක්ෂා කිරීමට රජයෙන් යෙදවූ මුදලක් හා සමානයි. එමගින් වීමෝල් හිමියන් ඉතා අඩු මුදලකට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම තරමක් හෝ වළකින්නට ඇති. වරද ඇත්තේ ඒ සහනාධාරය ගොවින් අතටම නොයාමයි. ජපානයේ වී වගාව ආරක්ෂා කරගැනීමට රජයෙන් විශාල මුදලක් යොදවනවා. ගොවීන්ගෙන් වී මිලදී ගන්නේ වෙළඳපොලේ මිලට වඩා ඉතා ඉහල මිලකට. ඒ ගොවීන්ගේ අදායම රටේ සාමාන්‍ය ඒකපුද්ගල හා සමානව තබාගැනීමට. නොඑසේනම් ගොවින් ගොවිතැන අත්හැර දමා වෙනත් වැඩි වැටුප් සහිත රැකියා වලට යන නිසා. වෙන එකක් තබා ඇමෙරිකාව කොපමණ අඩුමිල සහල් අපනයනය කලත් ජපානයේ වී ගොවිතැන පවත්වාගෙන යන්නේ මේ ක්‍රමයෙන්. අපේ රටෙත් එවැනි ක්‍රමයක් ඇති නොකලොත් නුදුරු දිනයක රට කාර්මික රටක් වීමේදී ගොවින් ගොවිතැන අත්හරිනු නියතයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 419 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 155 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 223 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 260 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 389 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 889 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site