(රොමේෂ් මධුෂංඛ)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම්වලදී සොයා ගත් මැටි බඳුන වසර 600-400 ත් අතර ඉපැරණි කාලයකට අයත් චීන මැටි බදුනක් බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.පුෂ්පරත්නම් මහතා පැවසීය.
මේ මැටි බඳුන චීනයත් ශ්‍රී ලංකාවත් අතර අතීතයේ සිට ඉතා සෘජු සබඳකම් ඇති බවට ඉතාම හොඳ සාධකයක් බව කී පුෂ්පරත්නම් මහතා පසුගිය වසරේ දී මේ ස්ථානයට නුදුරින් හමු වූ චීන කාසිය ද ඊට හොඳම නිදසුනක් බව කියා සිටියේය.
අලුතින් හමු වූ මැටි බඳුන මීට දින කීපයකට පෙර හමු වූ අතර එම මැටි බඳුන පරීක්ෂා කිරීමෙන් පසුව යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා ඒ බව කියා සිටියේය.
චීන විශ්වවිද්‍යලයක මහාචාර්යවරයකු, ආචාර්යවරු දෙදෙනකු හා පුරාවිද්‍යාඥයින් පිරිසක් චීන රජයේ වියදමින් යාපනය ප්‍රදේශයේ කැණීම් කටයුතු කරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාවත් චීනයත් අතර අතීතයේ පැවති සබදකම් පිළිබදව තොරතුරු ගවේෂණය කිරීමේ අරමුණිනි.
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වසර 600 ක් පැරණි චීන මැටි බඳුනක් යාපනයෙන් හමුවෙයි