(රංජන් කස්තුරි)
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීත්‍යානුකූලව එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විශ්වාසභංගය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්
සමන්ත Friday, 16 November 2018 03:38 PM
එහෙම දේවල් තියෙන්නේ ඒ විදිහේ නීත්‍යානුකුල ආණ්ඩුවක් තියෙද්දී. බලහත්කාරකම් වලින් කුමන්ත්‍රණය කරන ඒවාට ඒ ස්ථාවර නියෝග අදාළ නොවන අතර, ස්ථාවර නියෝග අත් හිටුවා හදිසි අවස්තාවක් සේ සලකා රටේ ස්ථාවර භාවය ඇති කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ගයක් ලෙස විස්වාස භංගයක් ඉදිරිපත් කල හැක. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්රදායද එයයි. අනික් කාරණය ඔය සියලු ක්‍රමවේද අනුගමනය කර නොකර පසුගිය කාලේ කටයුතු නොකළ පිරිසකට ස්ථාවර නියෝග මතක් වීමද පුදුම සහගතය.
Appuhami Friday, 16 November 2018 05:01 PM
කියනවා වගේ කරන්නත් දෙනවා නම්නෙ හොඳ
Palitha Friday, 16 November 2018 05:59 PM
මේක මහා බොරුවක්. මේ කියන ක්‍රමවේදය වගේම සංකීර්ණ පිළිවෙතක් තියෙනවා පවතින රජයක් පාර්ලිමේන්තුව නොව කැබිනෙට්ටුව විසුරුවා හැර නව අගමැති කෙනෙක් ප්රමුඛ රජයක් පිහිටවීමටත්. ඒ ක්‍රමවේදය අනුගමනය කලාද? පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මන්ත්‍රීවරුන්ගේ සරල බහුතරයකින් තාවකාලිකව අත්හිටුවීමත් කල හැකිය.
Chanak Los angeles Saturday, 17 November 2018 05:14 AM
2015 ජනපතිවරනයෙදී පොතක් අතින් උස්ස උස්සා පෙන්වමින් මම ආවොත් කරනවා කියපු ක්‍රමවේදය අනුවද වැඩ සිද්ධ කලේ?
කසුන් මස්කට් ඕමාන් Saturday, 17 November 2018 05:44 AM
ඕවා වලින් වැඩක් නෑ, මන්ත්‍රීවරුන් 122 විරුද්ධ නම් තවත් මොකද බලෙන් ඉන්න හදන්නේ. ලැජ්ජයි.
ase Saturday, 17 November 2018 09:09 AM
ඔය ලියන දේ හරි.., ඒ සාමාන්‍ය ක්රමවේදයයි. නමුත් මෙතැනදී සිදුවිය යුත්තේ ආණ්ඩු කරන ඇයො තමන්ට වැඩි ආසන ප්‍රමාණයක් පෙන්වීමයි... මෙයින් අදහස් කරන්නේ සෑම පනතක්ම සම්මත කළ නොහැකි වුනොත්... රටට යන කල මොකක්ද? මෙහි විසඳුම නැවත තිබුණු ආණ්ඩුව පත්කර සැවොම එකතුව ඉතා ඉක්මණින් මහා ඡන්දයකට යන්න ඕනෑ. එතකොට ජනතාවත් තමන්ගේ රිසි පරිදි ඡන්දය දිය හැකියි. බලෙන් සිටීමෙන් වනුයේ ජනතාවගේ අප්‍රසාදය වැඩි වීමේ ප්‍රවණතාවය වැඩිවීම නේද?
N.Sunil Saturday, 17 November 2018 11:13 AM
ස්ථාවර නියෝගවලට අනුව ඔබ නිවරදියි.. නමුත් ස්ථාවර නියෝග අත්හිටෙව්වට එය අදාල නොවේ. මෙය ඔබගේ දැනගැනීම පිණිසයි.
Dasuni Saturday, 17 November 2018 11:40 AM
ඕක උඩින්ම තියෙන්න ඕනෑ කතානායක පුටුව අරන් ගිහාම කරන්න ඕනේ දේ... ඕවා කරන්න හරියට පාර්ලිමේන්තුවක් තියෙන්න එපෑයි..
ananda Saturday, 17 November 2018 01:10 PM
ඇයි අපක්ෂපාති කථානායක කෙනෙක් ඕනේ නැද්ද?