IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විශ්‍රාමිකයෝ විරෝධතා පාගමනක

(චතුර එස් කොඩිකාර)

විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් විරෝධතා පාගමනක් කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළින් ඇරඹුහ.

වර්ෂ 2016-2019 විශ්‍රාමිකයන්ට වර්ෂ 2020 ජනවාරි මස සිට ගෙවිය යුතු විශ්‍රාම වැටුප අයුක්ති සහගත ලෙස අහිමි කිරිමට එරෙහිව මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරතවෙති.

විශ්‍රාමිකයන් පිරිස අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් බාර දීමට සාමාජිකයන් පස් දෙනෙකු අරලියගහ මන්දිරයට ගොස් තිබේ.

හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් කේ.ඒ.තිලකරත්න, විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

 



අදහස් (7)

විශ්‍රාමිකයෝ විරෝධතා පාගමනක

Not a Slave Wednesday, 11 March 2020 08:26 AM

ඔතැනට කොරෝනා තියෙන එකෙක්ව යවන්න. ඔය සෙට් එකටම මුහුදට පනින්න. රටේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මොන උද්ඝෝෂණද?

:       197       0

Walter WhiteWednesday, 11 March 2020 09:19 AM

කවදාවත් පැන්ෂන් යන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනෙකුගේ කුරීරු අදහසක්.. විශේෂයෙන්ම සිංහල ලාංකිකයෙක්ට තමා ඔහොම අදහසක් එන්නේ.. ඔවුන්ටම තමයි අනුන්ගේ දුක දැනේනේ නැත්තේ, ඔය විශ්‍රාමික අහිංසකයින් උද්ඝෝෂණය කළා කියලා බල්ලෙක්වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ... මේ ඡන්ද නිසා මොකෙක් හරි දේශපාලනඥයෙක්ගේ අවධානය යොමු වේවි කියන අදහසින් ඔය උද්ඝෝෂණ කරන්නේ, ඇත්තටම අහිංසක මිනිස්සු, ජීවිත කාලෙම දුක්විඳලා සොච්චම් පඩියකින් ජීවිතේ ගැටගහගන්න මිනිස්සු. ඔවුන්ට වෙන ආදායම් නැහැ, වත්කම් නැහැ, ශරීර ශක්තියත් නැහැ...

:       0       123

Not a SlaveWednesday, 11 March 2020 10:01 AM

රජයේ රැකියාවක් නැත්තම් පාරේ උද්ඝෝෂණ. පුද්ගලික ආයතනයකට යන්න කැමති නෑ. රස්සාව කරනකම් හොරට වැඩ කරන්නේ... එතකොට මේ අය විතරයිද රටට සේවය කරලා තියෙන්නේ... පුද්ගලික ආයතනවල සේවය කරපු අයට මොකවත් ඕනේ නැද්ද? ඒ අයට පවුල් නැද්ද? හැමෝම මිනිස්සු නේද?

:       9       0

NishanWednesday, 11 March 2020 10:09 AM

ඔබ වගේ වහල්ලු ඉන්න එක පාලකයින්ට හොඳයි..

:       0       22

upali Wednesday, 11 March 2020 10:25 AM

අහිංසක පෙන්ෂන් කාරයන්ගේ පෙන්ෂන් එකට කෙළිය දියවන්නාවේ ඉන්න 225 දෙනාගේ කල්ලියේ පරණ හොරු රැළටයි, රණවිරුවන්ව විකුණන් කන අයටයි හොඳක් වෙන්නේ නෑ.

:       0       4

කපුරුහාමි Wednesday, 11 March 2020 11:07 AM

විශ්‍රාමිකයන්ට කෙසේ වෙතත් දූෂිත දේශපාලුවෝ පවුල් පිටින් හොරකම්, වංචා, දුෂණ කරලා හරි සැපෙන්, සුවෙන් ජීවත් වෙනවා.

:       0       4

Gamage Wednesday, 11 March 2020 12:57 PM

මෙයා ආපු දවසේ ඉඳලා කරන්නේ ඕකතමයි. කාගේ හරි පැදියක් කපයි. එළවලු මිල අහස උසට, මිනිස්සුන්ට කන්න නැහැ. බයිස්කෝප් පෙන්නන එකයි, තාප්පවල චිත්‍ර අැන්ද එකයි අන්තිමට ඉතිරි වුනේ... එන්නකෝ ඊළඟ ඡන්දෙට... තෙල්මිලවත් අඩු කරන්න... එ්කටත් නහයෙන් අඬනවා... ඒ ගොල්ලන්ගේ පෙන්ෂන් එක නම් කල් පිරෙන්නත් කලින් හදාගනීවි...

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 286 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 682 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 573 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1397 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2858 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1857 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site