IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


වැල්ලවාය ප්‍රා.සබේ මන්ත්‍රීවරයකුගෙන් පහර කෑ පිය-පුතු රෝහලේ

(දිලීප් ජයසේකර)

වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකු සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකුගෙන් අසාධ්‍ය තත්වයේ පසුවූ පිය පුතු දෙදෙනකු අද (24) හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කාංචනා නිවස, තරුණ සේවා පාර, කිතුල්කොටේ, තණමල්විල පදිංචි 38 සහ 13 හැවිරිදි  පිය පුතු දෙදෙනෙකි.

මුහුණු පොතේ පළ වු පුවතක් සම්බන්ධයෙන් වු කතා බහක් දුර දිග යාම හේතුවෙන් මෙම පහර දිම සිදුව ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

පහර දීමෙන් තුවාල තබා ඇති පුද්ගලන් තිදෙනා තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතල තත්වයේ පසු වූ පිය පුතු දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිම සදහා තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (1)

වැල්ලවාය ප්‍රා.සබේ මන්ත්‍රීවරයකුගෙන් පහර කෑ පිය-පුතු රෝහලේ

Mahee Thursday, 24 October 2019 12:02 PM

ගම්වල හිටපු මදාවි බේබද්දන් විශාල පිරිසක් රැල්ලට අහුවෙලා පාප්ප බාල්දි උස්සලා, අනුන්ගේ කොඩිවැල් කපලා, ඇවිත් 'මන්ත්‍රීවරු' බවට පත් වුණා. ඔවුන් සුදු රෙද්දෙන් තමන්ගේ අතීත දුරාචාරකම් වහගන්න හැදුවත් වරින්වර සැබෑස්වරූපය එළියට දානවා.

:       0       221

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 196 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 122 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 586 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 621 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 259 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 429 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site