නාලක සංජීව දහනායක
වෛරී දේශපාලනය පිටුදැක සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතීන් සුරකින හා රටේ නීතිය හා සාමය තහවුරු කරන අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙසට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලට ගෞරවයෙන් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෛරී දේශපාලනය පිටුදකිනවා - මහින්ද රාජපක්ෂ
sirimal Sunday, 28 October 2018 01:47 PM
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා කව්දෝ කියනවා මට ඇහුනා.
Nuwan Sunday, 28 October 2018 01:48 PM
අනේ ඔව් මහත්තයෝ!
Duminda Sunday, 28 October 2018 09:50 PM
සිංහයෝ පීචන් වැඩ නොකරයි. නම්බුව ජීවිතය කොට සලකයි සිංහ වංසේ නම් තමන් නියම නීත්‍යනුකුල අගමැති බව රටේ ජනතාවට ලෝකයට ඔප්පු කර සබෑ සිංහයකු සේ වැඩ අරඹන්න. නැතිනම් මෙය නීච බියගුළු කුමන්ත්‍රණයක් ලෙස ඔබේ නමට ප්‍රතිරූපයට කිසිදා මැකිය නොහැකි කැළලක් විශාල හනියක්ම වේ . පෙර රජකළ වූ දොරටුපාල සීන් එක වගේම අපකීරිතිය ඇතිවේ.
dhammika perera Monday, 29 October 2018 01:03 AM
ඒක හින්ද වෙන්න ඇති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව 10 ට බස්සන්නේ?
rohana Monday, 29 October 2018 04:29 AM
ඔබ තුමා පින් අගමැති කෙනෙක්. වෛරී දේශපාලනය කලේ කවුද කියල කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න එතකොට පෙනෙයි.
දිලුම් Monday, 29 October 2018 05:17 AM
ඔබ තුමා ගැන මේ රටේ ජනතාව හැමදාම විශ්වාසය තැබුවා. මේ ආර්ථික කරුමයෙන් රට ගොඩගෙන මේ රටට නැවත සෙතක් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමු. කෙසේ වුවද ඔබගේ බේබිලා ටික දේශපාලනයෙන් විනයක් ඇතිව පාලනය කර තැබීම ඔබ තුමාගේ ඉදිරි ගමනට යහපතක් කරනු ඇත නැත්නම් පරණ හොර රැල හා බේබිලා නැවත ඔබව විනාශ කැරනු ඇත.
ඩප්පියා Monday, 29 October 2018 02:11 PM
මේ පාර ඔය බේබිලට නටන්න රටේ ජනතාව ඉඩදෙන්නේ නැහැ. මේ පාර එයාලගේ නිල් බලකායටත් ඉස්සර දමපු සෙල්ලම් දමන්න අපි ඉඩදෙන්නේ නැහැ. හොඳින් නම් හොඳින් නරකින් නම් අපිත් නරකින්..