ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් මහතා අද (14) පැවසීය.
මඩකලපුවේ ප්‍රගතශීලි දෙමළ සන්ධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වියාලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට
sirimal Monday, 14 October 2019 11:21 AM
සිංහලන් පමණක් එකතු කරගෙන ආණ්ඩු හදන්න දඟලන කට්ටිය මොනවා කියයිද දන්නේ නැහැ? "හිටපු විදිහට මලා මදැයි" කියල කට වහගෙන ඉන්න තමා වෙන්නේ.
Hafeel Monday, 14 October 2019 12:08 PM
අද සිට මෙයා දේශප්‍රේමී. හිස්බුල්ලාත් දැනටමත් දේශප්‍රේමී. දැන් හිස්බුල්ලාත් රතන හාමුදුරුවෝත් එකම පන්තියේ. හිස්බුල්ලා විවේචනය කළ අය දැන් මොනවාද කියන්නද? දැන් හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලත් නීත්යානුකුලද?
සෙන්දේ Monday, 14 October 2019 12:10 PM
ගුරුකන්දේ හාමුදුරුවන්ගේ මරණය ආදාහනය නොකරන්න උසාවි නියෝග ගත්ත කෙනා අද සිට දේශප්‍රේමී වූ වගයි. ඡන්ද වැඩි වැඩියෙන් කැඩී විකල්පයට එකතු වීම වැඩි ඈතක නොවෙයි.
Achini Monday, 14 October 2019 12:27 PM
හිස්බුල්ලාත් දැනටමත් දේශප්‍රේමියි..
Rata Perata Monday, 14 October 2019 12:31 PM
මේ ඔක්කොම සෙල්ලම් අපේ වහල්ලුන්ට තේරෙනකොට පරක්කු වැඩිවෙලා තියෙයි. අදීන සිංහලයන් කිව්වට එක පවුලකට කඹුරන වහල්ලු ටිකක් වෙලා...
Dissa Monday, 14 October 2019 01:31 PM
අන්තිමට ඔක්කොම එකයි. අපිට කෙලවෙයි.