වයඹ පළාතට පනවා ඇති ඇඳිරිනීතිය හේතුවෙන් අද ( 14) එම පළාතේ සියලු පාසල් වසා දමා තිබේ.
ඊයේ (13) වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක ඇති වූ කලබලකාරී තත්ත්වය සවස් වනවිට වැඩිවීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට පමණක් පනවා තිබූ ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම් දෙනතුරු මුළු වයඹ පළාතටම ක්‍රියාත්මක කෙරිණි.
මේ වන විට තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර තවමත් වයඹ පළාතේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වයඹ පාසල් වහලා - තවමත් ඇඳිරි නීතිය
saman Tuesday, 14 May 2019 05:02 AM
මේ අවස්ථාවේ අප සන්සුන්ව ක්‍රියා කල යුතුය. කඩසාප්පු නිවාස පල්ලි වලට පහර දීමෙන් වන්නේ ත්රස්තවාදීන්ට නැවත නැගී සිටීමට හේතු සපයා දීමයි.
sandy123 Tuesday, 14 May 2019 05:41 AM
ඇත්තෙන්ම ඔබ හරි.
ලංකාපුත්‍ර Tuesday, 14 May 2019 05:42 AM
වයඹ පලාතේ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීලා කවුද? මේ පළාතේත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු තියෙනවානේද? දිස්ත්‍රික් ලේකම්ලා හා ප්‍රාදේශීය ලේකම්ලා ඉන්නාවානේද? ඒ සැමටම එකතුවී සාකච්ඡාකර මෙම ප්‍රශ්ණ විසඳීමට උත්සාහයක්වත් ගන්න බැරිද? පළාතේ සිටින ජ්‍යෙෂ්ඨම මන්ත්‍රී හෝ ඇමති මෙයට මැදිහත් වෙනවානම් ඔවුන් රට ගැන හිතනවානම් මේ ප්‍රශ්ණ විසඳන්න අපහසු නොවේවි
මහකන්දේ විජිත සිරි හිමි Tuesday, 14 May 2019 06:01 AM
අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ දිස්ත්‍රික්කයේ පාසල් වහලා. රටේ දරුවන්ට පාසල් එන්නලු රට ආරක්ෂිතයි සුරක්ෂිතයිලු. රනිල් පත්කළ මහබැංකු අධිපති වගේම තමයි අධ්‍යාපන ඇමති. සුරක්ෂා රක්ෂණයත් කාලා.