IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ව්‍යාජ කච්චේරියක් වටලයි

(දියතලාව - ඩී.කේ.රත්න)

බණ්ඩාරවෙල නගරයේ කොමර්ෂල් වෙළඳ සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වැටලූ බණ්ඩාරවෙල පොලිසිය එහී  තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද උප්පැන්න සහතික, හැඳුනුම්පත්, හොර සහතික, විවිධ රබර් මුද්‍රා ඇතුලු එම ද්‍රව්‍ය සෑදීමට උපයෝගී කර ගනු ලැබූ උපකරණ තොගයක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල ක්‍රේග් වත්ත පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු හා හපුතලේ විහාරගල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරවෙල රථවාහන අංශයේ නිලධාරීන්ට ලැබුණු ව්‍යාජ ලියවිල්ලක් අනුව පරීක්ෂණ සිදු කළ බණ්ඩාරවෙල පොලිසිය මෙම ස්ථානය වටලා හොර ලිපිලේඛන, ව්‍යාජ රබර් සීල් හා එම ලිපි ලේඛන හා රබර් සීල් නිෂ්පාදනයට යොදා ගනු ලැබූ පරිඝණකයක්, ස්කෑන් යන්ත්‍රයක් මුද්‍රණ යන්ත්‍රයක් ඇතුලු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් දිවයිනේ විවිධ ආයතනවල හා විවිධ පුද්ගලයින්ගේ නම් සදහන් රබර් සීල් සකස්  කර එමගින් විවිධ ලිපි ලේඛන සකස් කර ඇතැයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරීදි බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (4)

ව්‍යාජ කච්චේරියක් වටලයි

පිටිගල මිලානෝ Saturday, 11 May 2019 01:05 PM

ඕස්ට්‍රේලියාවේ ඉන්න සමහර එන්.ඩී.ටී. අය ලංකාවේ ඉංජිනේරු උපාධි සහතිකේ ඇත්තටම කොහෙන්ද අරගත්තේ? ඒ අය කලබල වෙන්න එපා මම නම් කියන්නේ නැහැ.

:       0       0

chandima Saturday, 11 May 2019 01:30 PM

කුරුණෑගල වෙළඳ සංකීර්ණවලත් ඔවැනි තැන් එමට තිබෙනවා. රේගුවට හොරා ගෙනා භාණ්ඩ ඒ කඩවල එමටයි.

:       0       0

amila singa Saturday, 11 May 2019 03:11 PM

මුස්ලිම් දෙමාපියන්ට ළමයින් ගොඩකට වියදම් කිරීම අපහසුයි. ඒ නිසා ගොඩක් දෙනෙක් අඩුවයසින් රැකියා වලට යන්නේ හොරට හැඳුනුම්පත් හදාගෙන... මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකළ යුතුය.

:       0       0

nirupa Sunday, 12 May 2019 07:05 AM

දැන් යන්න විල්පත්තු වලට... ලක්ෂ ගණන් පිට අයට අපේ ලංකාවේ කියල කොළ හදල ඇති යන්න ....... හොයන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1303 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 390 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site