IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විමල් ඇතුළු 6 දෙනාගේ නඩුව මැයි සිට විභාගයට

(නිමන්ති රණසිංහ)
 
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනාගේ නඩුව මැයි 13 වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළාය.                                        

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ අල් - හුසේන් කුමරු මෙරටට පැමිණි දින උද්ඝෝෂණයක් සිදු කරමින් මංමාවත් පනත උල්ලංඝණය කළැයි වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබේ.                      

සිද්ධියට අදාළව ඇප මත සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනා අද (25) අධිකරණයේ පෙනී සිටියේය.                             

පැමිණිල්ලේ පළමු සාක්කිය සඳහා සිතාසි නිකුත් කරමින් නඩුව මැයි මස 13 වැනි දා තෙක් කල් තැබිණි. 



අදහස් (5)

විමල් ඇතුළු 6 දෙනාගේ නඩුව මැයි සිට විභාගයට

SAMANTHI Monday, 25 February 2019 07:00 AM

මැයි සිට විභාගය... දෙසැම්බර් වල ඡන්දෙ. ඉන් පසු නඩු ටික ඉවරයි

:       5       126

HafeelMonday, 25 February 2019 07:38 AM

2020 වෙනකම් කල් යාවි....

:       1       108

ravi Monday, 25 February 2019 08:47 AM

"පාර්ලිමේන්තුව වටකරලා .. පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා " කියමින් රජයට තර්ජන කරපු.. නඩුව අහන්නේ කවදද ..? මේ දවස එනකන් අපි.. පුල පුලා බලාගෙන ඉන්නේ...

:       8       124

Wasidewa Monday, 25 February 2019 09:35 AM

මේ අයගේ පැමිණිලි හරියට ඇහුවා නම් දැන් යහපාලනය ඇවිල්ලා අවුරුදු 4 කටත් වැඩියි. එහෙනම් මේ අය හොරාකාපු කෝටි ගණං මහජන මුදල්වලට අද මේ අය ඉන්නේ හිරගෙවල් වල. අපරාදේ මේ පැමිණිලි අහන්න වියදම් කරන සල්ලි...

:       6       276

smn Monday, 25 February 2019 10:34 AM

මංමාවත් පනත උල්ලංඝණය කිරීමයි වරද... වරද කරපු අයගේ පෙරෙත්තයට නඩුව දාගත්තද මන්දා. ලැබිය හැකි දඬුවම කුමක්වුණත් ලැබෙන්නේ නැත්නම් ලබාගත හැකි ප්‍රසිද්ධිය විශාලයි.. දේශපාලනික වශයෙන් වාසිදායකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 144 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 176 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 486 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 335 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 822 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 451 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site