(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සිටියදී එම වේදිකාව දෙසට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 7වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වූයේ රත්මලාන රස්ටම් වත්ත පදිංචි 21 හා 40 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විපක්ෂ නායක වේදිකාවට ගල් ගැසූ දෙදෙනා රිමාන්ඩ්
අතුල සයුදිය Wednesday, 30 September 2020 01:20 PM
ගල් බෝතලයයි, කොත්තුවයි තමයි...
BamunuarachchiThursday, 01 October 2020 01:38 AM
පුතාණෝ කරපු, කියන දේවල් ඇසුණා නම් මිනිස්සුන්ට හිතෙන දේවල්.
Wimal Wednesday, 30 September 2020 01:25 PM
ඕක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.., මිනිස්සුන්ගේ හැටි...
BamunuarachchiThursday, 01 October 2020 01:41 AM
මිනිස්සුන්ට එයාගේ කතා අහලා ඡන්දේ දෙන්න විතරද පුළුවන්.
BamunuarachchiFriday, 02 October 2020 02:28 AM
ඒ ඒ මිනිසුන්ට රටේ ජනතාව සලකන හැටි කිව්වොත් වැඩේ නිවැරදියි.
chandima Wednesday, 30 September 2020 04:37 PM
මේ දෙන්නා විතරද අහුවුණේ? එතන කාර් එකක් ඇතුලේ උන්නු නායකතුමාලා අහුවුණේ නැතිද?
LIYANAGE Wednesday, 30 September 2020 04:53 PM
සිරිකොතට ගල් ගහපු කට්ටිය නම් වෙන්න බැහැ.
bastian Wednesday, 30 September 2020 07:21 PM
අර ගෙදර යවපු හිරුණිකාට මොකද දන්නේ නෑ... මෙතනට ගෙන්නගෙන තියෙන්නේ...
Demuni Uduwara Wednesday, 30 September 2020 08:54 PM
සර්වාධිකාරීත්වයේ ලක්ෂණ තමයි.
Bamunuarachchi Thursday, 01 October 2020 01:40 AM
මේ දෙදෙනා බයිබලය කියවලා තිබෙන්නේ... ඊයේ පෙරේදාද?
gihan Thursday, 01 October 2020 03:22 AM
කවුද පුතාණෝට ගල්ගහන්නේ?
Bamunuarachchi Friday, 02 October 2020 02:25 AM
ඒ ගොල්ල කියන දේවල් තේරුම් ගත්ත මිනිස්සු තමයි මල්මාලා දාන්නෙත් ගල් ගහන්නෙත්.