IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ චක්‍රලේඛය නිසා ඒජන්සිකරුවන්ට ගැටළු රැසක්

(විනීතා එම් ගමගේ)

ගෘහ සේවිකාවක ලෙස පළපුරුද්ද ඇතත් පුහුණුව ලබා නැත්නම් යළි විදේශ ගත වන විට පුහුණු විය යුතුයැයි ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යංශයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛයක් නිසා තමන් බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී ඇතැයි විදේශ රැකියා ඒජන්සි හිමියෝ පවසති.

ගෘහසේවිකාවක ලෙස  විදේශ රටක සේවය කර ඇත්නම් පුහුණුවක් අවශ්‍ය නොවන බවට මෙතෙක් පැවැති නීතිය වෙනස් කරමින් ඉකුත් 12 වැනිදා නිකුත් කර ඇති නව චක්‍රලේඛය පසුදින සිට ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබූ බව බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමයේ සභාපති ඒ එම් ඒ හසීම් මහතා ලංකාදීපයට පැවැසීය.

එයින් ප්‍රශ්න රාශියක් පැන නැගුණු බැවින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා වෙත කරුණු දැක්වූ බවත් අමාත්‍යවරයා නව චක්‍රලේඛය මේ මස 30 වැනිදා දක්වා කල් දමා දුන් බවත් කී හෂිම් මහතා මෙම චක්‍රලේඛ්‍ය සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස තම සංගමය ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

නව චක්‍රලේඛයෙන් සිදුවන්නේ හොරු ඇල්ලීම නොව තව තවත් හොරුන් බෝවීම යැයි කී සභාපතිවරයා මෙයින් සිදුවන්නේ විදේශ රැකියා කේෂත්‍රය කඩා වැටීම යැයි ද සඳහන් කළේය.  



අදහස් (7)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ චක්‍රලේඛය නිසා ඒජන්සිකරුවන්ට ගැටළු රැසක්

Vishaka Friday, 16 November 2018 02:02 PM

මේ අය වැටුප් ගන්නෙත් ඔය මිනිස්සු හම්බකරලා අපේ රටට එවන තුට්ටුදෙකට පින්සිද්ද වෙන්න. ඒ මදිවට ඒ මිනිස්සුන්ටමයි නීති දාන්නෙත්...

:       2       118

කපිල වසන්ත කුමාර Friday, 16 November 2018 02:06 PM

ගෘහ සේවිකාවක ලෙස පළපුරුද්ද ලබා තියෙනවා නම් ලංකාවේ ඉඳලා දෙන ඔය පුහුණුව නිකම් පුස්සක්. අවුරුදු 2ක් හෝ ඊට වඩා වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා නම් ඔය පුහුණුවේ ඇති වැඩේ මොකක්ද? රට එන කට්ටියගෙන් තවත් ගානක් කඩා ගන්න වගේම ඒ අය ගෙවල්වල ඉන්න සුලු කාලය තවත් අඩු කරන මෝඩ තීරණයක්...

:       0       176

mohammed intikab Friday, 16 November 2018 02:41 PM

ගෘහ සේවිකාවක ලෙස පළපුරුද්ද ලබා තියෙනවා නම් ලංකාවේ ඉඳලා දෙන ඔය පුහුණුව නිකම් පුස්සක් විතරයි.

:       0       87

කුමාර Friday, 16 November 2018 03:12 PM

සනීපද දැන්

:       0       0

L. අජිත් සිල්වා Friday, 16 November 2018 03:39 PM

අපගේ රටට ලැබෙන විදේශ විනිමය තවත් පහතට අැද දමන විදේශ ගතවන අයට කරන වින කරන වැඩ සකසන බලධාරින්ට අමතක වෙලා ඔවුන් වැටුප් ලබන්නේ විදේශ ගතවන අයට පිං සිද්ද බව කවුරු කරත් මේවා වැරදි තිරණ

:       0       0

Priyangani Friday, 16 November 2018 05:31 PM

අවුරුදු ගානක් වැඩ කරපු කෙනෙක්ට ලංකාවෙන් දෙන්න පුහුණුවක් තියෙනවද ඒ කෙනා හොදම පුහුණුව ලබලා තියෙද්දි. ඇයි එහෙම රට ගිහිල්ලා පොඩි පඩියක් ගන්න ගෘහ සේවිකාවන්ගෙන් සල්ලි ගන්න හදන්නේ ඒක අසාධාරණයි නේද ඔය සේවකයන්ටත් පඩි ගෙවන්නෙ ඒ අහින්සකයො එවන මුදලින්. අනික රටට එන කෙනා නිවාඩු ඉවර කරල ආපහු එන්න පරක්කු උනොත් ඒ රස්සාව නැතිව යනවා කෝස් කරන්න නතර උනොත් ඒ ගැනත් හිතන්න වෙනව

:       0       0

Ruwan Saturday, 17 November 2018 06:40 AM

ඔය නීතිය දාන්න මුලින්ම ගෘහ සේවයට යන කාන්තාවන්ට...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1015 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 295 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site