IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැඩවර්ජනයෙන් සියලු විශ්වවිද්‍යාල කටයුතු අඩාලයි

(ජී. ඩබ්ලිව්. ප්‍රේමතිලක ද සිල්වා)
 
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අරඹා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල වැඩකටයුතු අඩාල වී ඇතැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසීය.
 
අද (28)  සහ හෙට (29) යනදෙදින තුළ පැවැත්වෙන මෙම වැඩ වර්ජනයට වෘත්තීය සමිතිය 18ක් එකතු වී සිටී. තමන්ට බලපා ඇති වැටුප් විෂමතා වලට විසඳුම් ලබා ගැනීමට බලධාරීන් යොමු කිරීම සඳහා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත් බවද ප්‍රියන්ත මහතා කීවේය.
 
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙහි දේශන කටයුතු, කාර්යාල කටයුතු, පර්යේෂණ කටයුතු ආදී සියලු කටයුතු මේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නොපැවැත්වෙන බවද සම සභාපතිවරයා පැවසීය.



අදහස් (3)

වැඩවර්ජනයෙන් සියලු විශ්වවිද්‍යාල කටයුතු අඩාලයි

රැට්ටා Wednesday, 28 August 2019 11:05 AM

අපේ නම් ෆැකල්ටි වැඩ බ්‍රෝ... අසාර්ථක වැඩ වර්ජනයක්...

:       105       65

ලංකාපුත්‍ර Wednesday, 28 August 2019 01:46 PM

මෙවැනි දේවලින් වෙන්නේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරම්පරාවට අනාගතයක් නැතිවීමයි.. රටේ දියුණුව අඩාලවීමයි.. මේවාට වැඩවර්ජන කරන පිරිස් වැරදිකරුවන් වෙන්නේම නැහැ. සම්පූර්ණ වැරදි කරුවන් වන්නේ බඳවා ගැනීමේ බලධාරීන් බවයි අපේ විශ්වාසය. කෙනෙකු යම් සේවයකට ගත්තා නම් ගිවිසුමේ පරිදි කටයුතු කිරීම අදාල වගකිව යුත්තන්ගේ වගකීම වෙනවා. වගකීම පැහැර හැරීම රාජකාරි පැහැර හැරීමක් ලෙස සලකන්න පුළුවන්. හැමදාම වර්ජකයින් මර්ධනය නොකර ඔවුන් වර්ජනයට යොමුවූ හේතුව ඇතිකල අයට දඬුවම් පමුණුවන ක්‍රමයක් ඇතිකරන්න. ඒ වාගේම දරු දැරියන්ගේ අනාගතයද සුරක්ෂිත කරන්න.

:       28       110

anura Wednesday, 28 August 2019 10:14 PM

අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පුද්ගලික උපාධි පාඨමාලා හදාරන්නේ. දැනටමත් ආයතන කිහිපයකින්ම රැකියා සඳහා එන්නට යයි කියා තිබෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 595 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1992 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1470 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 830 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2033 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 99 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site