IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන

(රංජන් කස්තුරි)

ගෑස් සඟවා තබාගන්නා සහ වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

දැනටමත් එවැනි වෙළෙදුන් 31 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එල් පී ගෑස් තොග මේ වන විට සමාගම් වෙත ලැබෙමින් පවතින බවත් එහිදී ඉදිරි මාස 3 ½ කට පමණ අවශ්‍ය වන තොග තත්ත්වයන් පවත්වාගෙන යා හැකි බවද එම සමාගම් තහවුරු කර ඇත.

එම නිසා එල් පී ගෑස් සම්බන්ධව පවතින තාවකාලික ගැටළුව ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍ය තත්ත්වයට පත්වන බවට අදාළ සමාගම් ඉහත සාකච්ඡාවේදී විශ්වාස පළ කර ඇත.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ වෙළඳපලේ එල්පී ගෑස් වැඩි මිලට අලෙවි කරනු ලැබූ සහ ගෑස් සඟවා තබා ගත් වෙළදුන් 31 දෙනා සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් සිදුකර නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ගෑස් සගවා තබාගැනීම කොන්දේසි සහිතව විකිණීම හා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව එම වෙළදුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු සිදුකරමින් පවතී.

 

 



අදහස් (3)

වැඩිමුදලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා රටපුරා විමර්ශන

nalin Tuesday, 29 October 2019 03:34 PM

වැඩි මිලටවත් කොහද ගෑස් ගන්න තියෙන්නේ මම දවස් තුනක් තිස්සේ ගෑස් ගන්න හොයන්නේ

:       0       35

lalithm Wednesday, 30 October 2019 04:31 AM

නිසි බලධාරියා නිදියගෙන ඉඳලා තියෙන්නේ. බඩු ඕඩර් කරන්නේ ලොක්කගේ ගෙදර ගෑස් ඉවර වුණාට පස්සේ වෙන්න ඇති. රාජ්‍ය සමාගම් වල ස්වභාවය මේක නම් රජය බිස්නස් වලින් ඉවත්වෙන්න ඕනේ බව පෙනෙනවා නේද?

:       0       0

දිමුත් Wednesday, 30 October 2019 05:10 AM

ගෑස් කොහේවත් ගන්න නැහැ. මදැයි පුද්ගලීකරණය කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 93 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 223 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 962 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 281 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site