IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලෝටස් පාර වහයි

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස්  පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.



අදහස් (4)

ලෝටස් පාර වහයි

lalithm Monday, 16 September 2019 08:20 AM

උපාධිධාරීන් කියන්නේ රැකියා උත්පාදනය කරන්න ඕනේ අයවලුන්. මොවුන් රටේ සල්ලිවලින් ඉගෙනගෙන තව රස්සා ඉල්ලගෙන පෙළපාලිත් යනවා. උපාධි නැති අයවලුන් මොනවා හෝ රැකියා කරලා ජීවත් වෙනවා. උද්ඝෝෂණ මොකුත් නැහැ. එ්ත් මොවුන් ජීවත් කරන්නෙත් ඒ අය... රට පවත්වාගෙන යන්නේ මොවුන් නොවෙයි. ගහලා පන්නලා දමන්න.

:       0       9

Jehaan Monday, 16 September 2019 08:28 AM

ඕනෑතරම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. වෙනත් රටවල සිසුන් අර්ධකාලීන කම්කරු රැකියා කරමින් අතින් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය හදාරන්නේ.. අපේ උදවියට තාවකාලික සුළු රැකියාවක් කරමින් රැකියා අත්දැකීම් සහ වෘත්තීය කුසලතා දියුණුකර ගැනීම තත්වයට මදිකමක්... තමන්ගේ වටිනා තරුණ කාලය රටේ ශ්‍රම බලකායෙන් ඉවත්කොට යැපෙන්නෙකු බවට පත්කර ගැනීම ආඩම්බරයට කාරණාවක් නෙවෙයි. දෙමව්පියන්ට පැනඩෝල් පෙත්තක් අරන් දෙන්න, මහ ඒජන්ත වෙන්න ඕනෑ නැහැ. පාසල් යන මල්ලිට පොත්පත් අරන් දෙන්නේ, අක්කාට කසාද බැඳ යනවිට වළලු ජෝඩුවක් හදවා දෙන්නේ උසස් පෙළ සමත් වෙලා සුළු රැකියාවකට හෝ ගිය තරුණ බහුතරයක් මිසක් උපාධිය හෑල්ලු කර පාරේ පිස්සු නටන මේ කොට්ටාශය නෙවෙයි.

:       0       5

Ruhunu Monday, 16 September 2019 10:56 AM

මොවුන් උපාධි අරගෙන රජයේ රස්සාවල් වලට ගිහිල්ලා නිකන් පුටු රත් කරකර ඉන්නයි ඕනෙවෙලා තියෙන්නේ. පාරවල් ගාණේ උද්ඝෝෂණ කරලා අනිත් මිනිස්සුන්ගේ කාලය කා දමන්නේ නැතිව කුමක් හෝ රස්සාවක් කළොත් නරකද?

:       0       1

Sarasi Monday, 16 September 2019 12:20 PM

මගේ දුරින් ඥාතිවෙන උපාධිදාරී තරුණියකට රැකියාවක් සොයා දෙන්න කිව්වාම ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සලක අයකැමි තනතුරක් සොයාදුන්නා. කළමනාකරු අපේ හිතවතෙක් නිසාත්, තරුණියට ඉතා ඉක්මණින් රැකියාවක් අවශ්‍ය වූ නිසාත් ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ තරුණිය ගත් කටටම කිව්වේ අපොයි සුපර් මාකට් එකේ සල්ලි ගනින්න බැහැ කියලා. ඇයට අවශ්‍ය, බැංකුවක කළමනාකරණ පුහුණු තනතුරක්ලු. හේතුව උසස් පෙළ සමත් ඇගේ අසවල්වාසි තරුණියක් ඒ වනවිට පුද්ගලික බැංකුවක රැකියාවක් ලබා ගැනීම. ඒ පිළිබඳ නොයෙකුත් තර්කත් ඉදිරිපත් කළා. නමුත් මේ තරුණිය තේරුම් නොගත් කාරණාව වන්නේ අද කාලයේ රැකියා වෙළඳපළට සරිලන වෘත්තිය කුසලතා නැතිව ඉස්සරහ දොරෙන් තබා පස්ස දොරෙන්වත් රැකියාවක් ලබා ගැනීම අපහසු බව...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 43 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 245 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 495 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 493 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 85 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 564 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site