IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලෝටස් පාර වහයි

ගාලු මුවදොර පාර කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මාර්ගය වසා දමා ඇති බව පොලිසිය කියයි.

 (16844)

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (3)

ලෝටස් පාර වහයි

lalithm Wednesday, 11 September 2019 07:33 AM

රණවිරුවෝ විතරද මේ රටේ ජීවත් වෙන්න ඕනේ. මහන්සිවෙලා වැඩ කරන හම්බ කරන එවුන් මොකද කරන්නේ.ඒ අයත් ඒ කාලයේ කලේ රස්සාව නේද. ඔය රණවිරුවෝ ජීවත් වෙන්නෙත් දැන් වැඩ කරන අය හින්දා. හැමදාම පෙළපාලි උද්ඝෝෂණ . දැන් මේ අය රටට බරක් වෙලා වගේ.

:       230       5

WeerasingheWednesday, 11 September 2019 09:10 AM

ජීවත් වෙන්නෙ රණවිරුවො විතරක් නෙමෙයි තමයි ඒත් අද අපි ජීවත් වෙන්න හේතුව රණවිරුවෝ.මොනවද ඒ අය ඉල්ලන්නේ කියලා හොයලා බලලා කතා කරන්න. අමතක කරන්න එපා යුද්ධය. ඉල්ලන හැමදේම දෙන්න බැරි වුනත් පුලුවන් හැමදේම දිය යුතුයි කියන එක මග‍ේ අදහස .

:       0       231

චමින්දFriday, 13 September 2019 05:22 AM

මොවුන් ඉල්ලන්නේ ඔවුන් ජීවත්වෙන තුරුත්, ඉන් පස්සේ වැන්දඹුවන්ටත් වැටුප් වැඩිවීම් සහිත වැටුප් සදාකල් දෙන්න කියලා. මොවුන් කියනවලු වයස 60න් පස්සේත් විශ්‍රාම වැටුප් නොව සම්පූර්ණ වැටුප ඕනෑ කියලා. එය සාධාරණදැයි සිතා බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 465 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 884 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 647 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1499 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2999 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1927 4

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site