(රංජිත් රාජපක්ෂ)
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (17) දින තීරණය කර ඇත.
හැටන් කොටගල ලංකා කම්කරු කොංග්රස් පදනම් කාර්යයාලයට එක් රැස් වු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එම පක්ෂයේ මහ ලේකම් ධුරය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දිමට එක් මතිකව තිරණය කර තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරයක් පිරිනැමිමට දේශපාලන මණ්ඩලය ඒකමතිකව තිරණය කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැත.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට
විජිත් Wednesday, 17 June 2020 06:50 AM
වතුකරයේ පවත්වාගෙනයන කුමාර රාජ්‍යයෙහි පාලක පැලැන්තියේ තුන්වන පරම්පරාව දැන් සිය කාර්යය පටන්ගෙන ඇත. පවුලේ පරම්පරාවේ තුන්වන ලේ උරුමක්කාරයාවත්... මේ වතුකරයේ සිටින අන්ත අසරණ, ඒ වගේම අපේ රටේ ආර්ථිකය නගා සිටුවීමට කෙලින්ම සිය දායකත්වය දෙන, හැම රජයක් විසින්ම අමතක කරන ලද. නැතිනම් බොරුවෙන් රවටන ලද ඒ මිනිසුන් හට " යමක් " කරාවිද කියා බලාගෙන ඉමු.
BamunuarachchiThursday, 18 June 2020 07:10 AM
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරයට කවුරු පත් වුනත් අපිට ඔබට ඇති රුදාව මොකක්ද? අපි නොදන්නා පෙරියලිංගම් කෙනෙක් පත් වුණොත් ඔබේ ප්රශ්නය විසඳෙනවාද? අනික ඔවුන්ගේ ප්‍රශ්න විසඳනවාදැයි කියා අපි මොන බම්බුවකටද බලාගෙන ඉන්නේ? අපිට කරන්න වෙන කාර්යයන් නැද්ද?
sam Wednesday, 17 June 2020 06:54 AM
මරුනේ, රාජපක්ෂ දරුවන්ට හැමෝම බනිනවා හැබැයි නාමල් අඩුගානේ තරුණ වයසේදී දිගටම දේශපාලනය කරලා ඡන්ද දිනලා එන කෙනෙක්.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 07:01 AM
වතු කම්කරු ජනතාවගේ සිහිනයනේ.. ඔවුන් කැමතිනම්, අපේ මොකෝ නේද?.. ඔන්න ඔහේ පත්වුණාවේ. නේද? ... මොකෝ අපි කිව්වාට වතුකම්කරුවන් අහන්නේ නැහැනේ..
samWednesday, 17 June 2020 08:49 AM
අපිට කරන්න දෙයක් නැහැ... නමුත් තොණ්ඩමන්ලා කම්කරුවන්ගේ අයිතිවාසිකම් රකින්නේ කොහොමද? ඔවුන්ම වතු අයිතිකාරයින් වෙලා ඉන්නකොට... මේ තත්වය නම් වෙන කිසිම පක්ෂයක පේන්න නැහැ. නියම නඩු සහ බඩු හමුදාවන්ගේ ක්‍රමයක්.. පව් අප්පා වතුවල මිනිස්සු... තොණ්ඩමන්ලාගේ වත්තේ වැඩ කරන කම්කරුවන්ටවත් තොණ්ඩමන්ලා ඔය කියන අයිතිවාසිකම් දීලද දන්නවද?
BamunuarachchiFriday, 19 June 2020 02:54 AM
මොන දේකටද තොන්ඩමන්ලා වතු ජනතාවට කරපු නොකරපු ඒවා ගැන අපි කනස්සලු වෙන්නේ? වතු ජනතාව අපිට වැඩිය හොඳට දන්නවා තොන්ඩමන්ලා වතු ජනතාවට කරපු නොකරපු දේවල්. ඔහුගේ අවමංගල උත්සවයට වතු ජනතාව දැක්වූ ප්‍රතිචාරයෙන් අපිට එය බලා ගන්න පුළුවන්.
BamunuarachchiSaturday, 20 June 2020 12:39 PM
ඔබ වතු කම්කරුවන්ට මොනවා කියන්නද? වතු කම්කරුවන්ගේ නායකයා තොන්ඩමන් කියලා අපි දැනගත්තාම අපිට් හොඳටෝම ඇති...
de silva Wednesday, 17 June 2020 02:19 PM
තොණ්ඩමන්ලා පොහොසත් වතු කම්කරුවෝ... හැමදාම දුප්පත්...
pradeepa Wednesday, 17 June 2020 05:35 PM
අනේ මේ කිරි දරුවට තාම පොඩියිනේ.. දැන් හෙට, අනිද්දා ඡන්දෙන් පස්සේ කැබිනට් ඇමැති කෙනෙක්ගේ රාජකාරියත් කරන්න තියෙනවා. අපේ කිරි පුතාට පුළුවන් වෙයිද ඔක්කොම බදාගෙන කරන්න.
BamunuarachchiSaturday, 20 June 2020 12:35 PM
මොවුන් පොඩි වැඩිනම් මොන මගුලකටද බෙරිහන් දෙන්නේ? වයසක රැල ගෙදර යවලා තරුණයෝ පත්කර ගන්න කියලා.