IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලංකා කොංග්‍රස් නායක ආරුමුගන් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය.

හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.

 

 

 



අදහස් (12)

ලංකා කොංග්‍රස් නායක ආරුමුගන් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

Piyasingha Tuesday, 26 May 2020 04:33 PM

රටට විශාල සේවයක් කළ කෙනෙක්...

:       0       0

chandima Tuesday, 26 May 2020 06:40 PM

අපේම රටේ සුබසිද්ධිය වෙනුවෙන් දහදිය හෙලන සුළුජන කොට්ඨාශයකට ( රටක පුරවැසියන් සියල්ලන් එක හා සමාන ලෙස සලකද්දී කිසිවෙකුත් සුලුජන කොටසක් නොවිය යුතුයි) නායකත්වය දුන් ඒ මහතාගේ මරණය පිළිබඳ මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

:       0       0

de silva Tuesday, 26 May 2020 08:13 PM

වතුකරයේ දෙමළ ජනතාවගේ ශරීරයේ එල්ලී ලේ උරාබීපු එක කිනිතුල්ලෙක් මැරිලා..

:       0       0

දුටුගැමුණු Tuesday, 26 May 2020 09:21 PM

බොහෝම කණගාටුයි. සුමන්දිරන්ලාත් ඔය දාන සෙල්ලම් ළඟදීම ඔය විදිහටමයි අවසන් වෙන්නේ. මතක තියාගන්න..

:       4       0

හරේන් Wednesday, 27 May 2020 01:46 AM

තොණ්ඩමන්ට ඇමතිකමක් නොතිබුණු ආණ්ඩු තිබුණේ නැත. දේශපාලකයා යනු කවරෙකු දැයි නුවණැත්තෝ තේරුම් ගනිත්වා..!

:       0       8

ලැවොයිසියර් Wednesday, 27 May 2020 03:28 AM

අනිච්ඡා වත සංඛාරා….සියලු සංස්කාරයෝ අනිත්‍යයයි.

:       0       0

San80 Wednesday, 27 May 2020 03:57 AM

ලොකුවට දුක්වෙන්න හේතුවක් නෑ. නිවන් සුව පතමි....!!!

:       4       4

welaayudan Puttlam. Wednesday, 27 May 2020 04:23 AM

කොරෝනා නොවෙයි නේද?

:       0       10

RaveendraWednesday, 27 May 2020 05:56 AM

කොරෝනා නොවෙයි, බෙන්ස් හෝ බී.එම්.ඩබ්ලිව් වුණත් එන්න කියනකොට අපි කාටත් බැහැ නොකියා යන්නම වෙනවා. මෙය වැඩිදෙනෙකු විශේෂයෙන් දේශපාලුවන් නමැති මීහරකුන් සැමවිටම අමතක කර අප සදාකල් බලයේ ඉන්නවා යන මෝඩ සිතුවිල්ලෙන් තමයි ඉන්නේ... මොහුට නිවන්සුව අත්වේවා ..!!!

:       1       27

විජිත්Wednesday, 27 May 2020 07:05 AM

රවින්ද්‍ර මල්ලි, සහතික ඇත්ත. අපේ රට කන මීහරක්ට නොතේරෙන එකම සත්‍යය එයයි. ආවොත් යන්නම වෙනවා. නොගියොත් ආයෙත් එන්නේ කොහොමද...? මොහුගේ දේශපාලනය මට ඇලර්ජික් වුණත්... මමත් ඔහුට නිවන් සුව පතනවා.

:       0       25

විජිත්Wednesday, 27 May 2020 07:08 AM

මේ ගොල්ලන්ට කොරෝනා හැදෙනවා කියලා තවම වාර්තාවෙලා නැහැ. දියවන්නාවේ මඩ ගොහොරුවේ ගැවසෙන මේ වර්ගයේ අයට හැදෙන්නේ ' කුර 'ලෙඩ.

:       0       53

kamali Wednesday, 27 May 2020 05:53 AM

මෙහෙ කවුරුවත් කොරෝනාවෙන් නැතිවෙන්නේ නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 592 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1307 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1515 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 902 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 242 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2033 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site