ශ්‍රී ලංකා ඉතිහාසයේ අල්ලා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් බංගලාදේශ ජාතිකයන් පස් දෙනෙකු බංගලාදේශයේ දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.
මොවුන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ වෙති. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් දෙසැම්බර් 31 වැනි දා ගල්කිස්සේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 272 ක් හා කොකේන් කිලෝග්‍රෑම් 5 ක් අත්අඩංගුවට ගැණිනි. එය ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.52 ක් වන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් බංගලි ජාතිකයන් රඳවා ප්‍රශ්න කරන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් පුර්ණ සහයෝගය ලංකාවට ලබාදෙන බව එරට පොලිසිය පවසයි.
(28535)
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාවට වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ 5 ක් අත්අඩංගුවට
sirimal Tuesday, 29 January 2019 10:11 AM
මෙන්න මෙන්න ලෝකෙටම පාඩමක් කියා දෙන්න හොඳ අවස්තාවක්. ඔය පස්දෙනාම අපේ රටට ගෙන්වලා මරණ දඬුවම දෙමු. අපේ උසාවි ඕනෑවටත් වැඩිය ස්වාධීන බව අද දීලා තියෙන එක නඩු තීන්දුවකින් හොඳටම ඔප්පු වෙලානේ. ඉතින් කාටවත් ආඩපාලි කියන්න ඉඩක් ඇත්තේම නැහැ.
RaveendraWednesday, 30 January 2019 06:29 AM
සහතික ඇත්ත.