සර්බියාවේ පාර්ලිමේන්තු අද (21) ආරම්භ විය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලින් පසුව යුරෝපයේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණය මෙයයි.
මැතිවරණයෙන් පාලක සර්බියානු ප්රගතිශීලී පක්ෂය (සර්බියන් ප්‍රෝග්‍රසිව් පාටි) පක්ෂය පහසු ජයක් ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම පක්ෂය මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් වන අතර බහුතර බලය ද අත්පත් කරගනු ඇතැයි පැවසේ.
සෑම ඡන්ද ස්ථානයකම මුඛ ආවරණ සහ අත්සෝදන පිරිසුදු කාරක තබා තිබෙන අයුරු දක්නට ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මිලියන 6.6ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි නමුත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බොහෝදෙනකු ඡන්දය ප්‍රකාශ නොකරනු ඇතැයි වාර්තා වේ.
එරට වේලාවෙන් පස්වරු 2 වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබූ ප්‍රතිශතය සියයට 26.5ක් වූ අතර මීට වසර හතරකට පැවැති මැතිවරණයේදී පෙර එම වේලාව වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබූ ප්‍රතිශතය 29.7ක් වූ බව එරට ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ දත්ත වාර්තාවල දැක්විණි.
ජනාධිපති අලෙක්සන්දාර් වූසිස් එරට මාධ්‍ය සියල්ල පාලනය කරන බැවින් ඇතැම් විපක්ෂයේ පක්ෂය මැතිවරණය වර්ජනය කරනු ඇතැයි ද මේ නිසාද ඡන්දය ප්‍රකාශ කරන සංඛ්‍යාවේ අඩුවක් සිදුවනු ඇතැයි ද කියැවේ.
අල්ජසීරා/රොයිටර්
055
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොක්ඩවුන්වලින් පසු යුරෝපයේ පළමු මැතිවරණය සර්බියාවේ