IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක සහ සේවකයකු අගෝස්තු 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(05) නියෝග කළාය.
 
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පූනලුඔය පදිංචි ශාන්ති කුමාරි සහ දිගන පදිංචි වේලායුදන් බාලචන්ද්‍රන්  නමැති සැකකරුවන් ය.
 
කුරුදුවත්ත පොලිසිය මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (7)

රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ්

dare Monday, 05 August 2019 11:35 AM

බදු ගහයි කියලද සල්ලි ඇඳ යට තියන් ඉන්නේ?

:       0       133

Jaya Monday, 05 August 2019 12:39 PM

සාමාන්‍ය මුස්ලිම් ජනතාවගෙයි, මුස්ලිම් නායකයින්ගේ වෙනස පේනවනේ... ඇඳන් යටින් ලක්ෂ 60 ගණන් සල්ලි එන්නේ.

:       11       123

sandy123Monday, 05 August 2019 01:23 PM

ජයා මහතා... මෙය යම්කිසි පිරිසකට පමණක් ලඝු කිරීම කෙතරම් සාධාරණද? එතකොට අපේ සිංහල දේශපාලකයින් කරන වැඩවලට ආමන්ත්‍රණය කරන්නේ කාටද? දේශපාලනයට ගෑවිලා ඉන්න සැවොම හොරු... යතාර්ථය එයයි.

:       232       362

hira Monday, 05 August 2019 01:12 PM

ඇඳයට ඔයවිදිහ නම් බැංකුවල කොහොම ඇතිද?

:       0       123

උපාලි Monday, 05 August 2019 01:30 PM

ආදායම් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ අංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හකීම්ගෙන් ප්‍රශ්න කරන්නේද යන්න දැන ගැනීමට කැමතියි.

:       1       95

lalithm Tuesday, 06 August 2019 03:10 AM

කයිවාරු ගහන්නේ නැතිව මුදල් විශුද්ධිකරණය හරියට ක්‍රියාත්මක කරන්න.

:       0       22

Indhika Tuesday, 06 August 2019 05:10 AM

ඇඳ යට සල්ලි හංගන අයද ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉදල රට පාලනය කරන්නේ? ජාත්‍යන්තරය දන්නවා නම් අපිව ලෝක සිතියමෙනුත් අයින් කරනවා සාන්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 91 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 148 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 122 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 115 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 214 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 398 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site