ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාවනාඇල්ල සිඳී යයි
sam Friday, 05 April 2019 07:13 AM
කාලකන්නි දේශපාලකයෝ තවත් ගස් කපලා දාපල්ලා... ගස් කපන කප්පන කාලකන්නි දේශපාලකයන්ගේ පවුල් වලට හෙනම ගහන්න ඕනෑ...
kujitha Friday, 05 April 2019 09:35 AM
ඔව් ඔව්.. ඔහොම යන්. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට... තව ගස් කපමුකෝ...
janatha siridena Saturday, 06 April 2019 01:56 PM
වතුර නැති නම් මුහුදෙන් වතුර කඳුමුදුනට පොම්ප කර මෙම දිය ඇල්ල පවත්වාගෙන යන්න පුළුවන්. මම කියන කිසිදෙයක් මේ රජය කරන්නේ නැහැ නුවර පාර හදන්න කියපු විදිහට හැදුවේ නැහැ... ඕකයි තත්වේ.
vasala amathi Saturday, 06 April 2019 01:59 PM
ගස් කපන්නේ නැතිව ඡන්දෙ කරන්නේ කොහොමද? අනෙක දැන් අපේ පවුල් විශේෂයෙන් බිරින්දෑවරුන් නඩත්තුව ලෙහෙසි නැහැ ජනපතිට කියලා වතුර පොම්පයක් වත් සවි කරන්නම්...
ලක් වැසි Sunday, 07 April 2019 05:45 AM
ගස් කොළන් වලට ආදරයක් නැති අයට මරණ දඩුවම දෙන්ඩ ඕනේ. නැතුව මේක නවත්තන්න බෑ කවදාවත්.
Sumith Monday, 08 April 2019 08:42 AM
අවුරුදු උත්සව වෙනුවට ගස් කැපීමේ මැෂින් වලට බලපත් දෙන ඒවා තියන්න.