IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රොබට් මුගාබේ සමුගනී

නිදහසින් පසු සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබර්ට් මුගාබේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට 95 වැනි වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයෙකි.

ඔහු අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබා ඇත.

 1980 දී ව්‍යවස්ථා සංශෝධනයකින්  ඔහු ජනාධිපති බවට පත් වී ඇත.

ඔහුගේ දශක 3ක පාලන කාලය අවසන් කරමින් 2017 නොවැම්බරයේදී හමුදා කුමන්ත්‍රණයකින් ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත්විය.


(226)

බීබීසී ඇසුරෙන්



අදහස් (8)

රොබට් මුගාබේ සමුගනී

abaran Friday, 06 September 2019 06:35 AM

ඒත් අවුරුදු 27ක කාලය තුල සිදුවූ යහපතක් නම් නැත..

:       0       0

ලුම්බිණි Friday, 06 September 2019 06:35 AM

වර්ෂ 1980 සිට 2017 දක්වා කාලය තුළ සිම්බාබ්වේට යකඩ හස්තයකින් නායකත්වය දුන්න නිසා රට නැත්තටම නැති වූ බව නම් ඇත්ත...

:       0       0

Amila Friday, 06 September 2019 06:38 AM

95දී නැතිවුණා නම් ලංකාවේ පක්ෂවල යන්නේ නැතුව අරක්ගෙන ඉන්න ඇවිදන මලමිනී තව කොච්චරකල් ඉඳීවිද..? !

:       0       0

saali Friday, 06 September 2019 07:01 AM

හමුදා බලය, ඒකාධිපතිත්වය, දූෂණය, දේශප්‍රේමයෙන් වැසූ කුරීරු පාලනය. මෙවැන්නක් අපේ දොරකඩ ලඟටත් ඇවිත්ද?

:       0       0

Ignetiyas Friday, 06 September 2019 07:28 AM

සිංගප්පූරුවේ මැතිවරණයෙන් සිම්බාබ්වේ රටේ අගමැති කම ලැබෙන්නේ කොහොමද?

:       0       0

විපුල Friday, 06 September 2019 07:44 AM

රටේ නම වැරදුණා.

:       0       9

Mahee Friday, 06 September 2019 08:00 AM

ඔන්න චාන්ස් එකක්. තමන්ගේ පවුලේ අයත්, දුවගේ පුතාගේ පවුලේ අයත්, මස්සිනාලගේ පවුලේ අයත්, එක්ක ගිහින් ශෝකය ප්‍රකාශ කරලා එන්න. තව ටික කාලෙ හින්දා මේ චාන්ස් එක නැති කරගන්න නම් එපා.

:       0       13

thusitha Friday, 06 September 2019 10:07 AM

බලාගෙන ගියාම රටේ මිනිසුන්ට තුන් වේල කන්න නැති වුණත්, තුන්වන ලෝකයේ "නායකයෝ" ඔක්කොම රෝහල් ගත වෙන්නේ සිංගප්පූරුවේනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 41 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 360 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 458 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1242 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2687 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1777 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site