IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

බන්ධනාගාර තුළ රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 800 කට අධික ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

බන්ධානාගාර  නිලධාරීන්  විසින්  බන්ධනාගාර තුළ වරින් වර සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම දුරකතන අත්අඩංගුවට ගත් බව  බන්ධනාගාර උසස් නිලධාරියකු පැවසීය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ,වැලිකඩ බන්ධනාගාරය සහ කලුතර බන්ධනාගාරය වලින් මෙම ජංගම දුරකතන සොයාගෙන ඇති අතර වැඩිම දුරකතන ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ මැගසින්  බන්ධනාගාරයෙන් බවද   එම නිලධාරියා කීය.

රැඳවියන් බන්ධනාගාර ගතව සිට ජංගම දුරකතන ආධාරයෙන්    මත්කුඩු ඇතුලු නොයෙක් ජාවාරම් සිදුකරන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වරින් වර මෙහෙයුම් සිදුකර මෙම දුරකතන අත්අඩංගුවට ගත් බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ආකාරයෙන් ජංගම දුරකතන බන්ධනාගාර තුළට රැගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 



අදහස් (3)

රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

Ruhunu Tuesday, 17 December 2019 04:40 PM

බන්ධනාගාර නිලධාරීන් හරි හපන්කමක් කරලා වගේ.

:       0       0

kamal Tuesday, 17 December 2019 05:57 PM

බලධාරීන්ට බන්ධනාගාරවල රැඳවියන් දුරකථන හරහා කරන ජාවරම් නැවැත්වීමට සැබෑ වුවමනාවක් තිබේනම් ඉතා සරල විසඳුමක් ඇත. සියලුම ආකාරයේ ජංගම දුරකතන සිග්නල්වලට බාධා සිදුකරන උපකරණ කිහිපයක් බන්ධනාගාර වල සවි කරන්න එසේ සවිකර ක්‍රියාත්මක කිරීමෙන් ජංගම දුරකථන බන්ධනාගාර තුළට හොරෙන් ගෙනිච්චත් කිසිම වැඩක් නොවේ.. මන්ද යත් සිග්නල් නොමැති බැවිනි. එසේම එයට අයත් අනෙකුත් උපාංගද සමග මිලදී ගතහොත් එවැනි දුරකතන ඇති ස්ථානයද පහසුවෙන් සොයාගත හැකිය. එසේම සැටලයිට් දුරකතන පවා නැවැත්විය හැකි උපාංග පහසුවෙන් සවිකර ගත හැකිය.

:       0       0

ගීත් Wednesday, 18 December 2019 04:30 AM

මේ වැඩේ හරියට කරනව නං රටේ සංවිධානාත්මක අපාරධ හා කුඩු ජාවාරම් සැලකිය යුතු විදියට පාලනය කරන්න පුලුවන්

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 235 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 660 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1680 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1887 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 586 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 263 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site