IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රත්නපුර ස්ථාන කීපයක් ජලයෙන් යටවෙයි : පස් කඳු කඩා වැටෙයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ උපෙන්ද්‍ර ප්‍රියංකර ) 

වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිපයක්  අද (27)  ජලයෙන් යටව් ඇති අතර පස් කදු වැටීම් ද වාර්තා වි ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි .   
                                                   
 කලවාන කුඩා සමන් දේවාලය ට නුදුරින් මාර්ගයේ කොටසකට පස් කදු කඩා වැට්මෙන් පැය දෙකකට ආසන්න කාලයක් එහි ගමනාගමනය  ට බාධා සිදු විය.   

කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා සහ කලවාන ප්‍රාදේශීය සභාව මැදිහත් වීමෙන් පසු   අද  (27 ) දහවල්  එම පස්  මාර්ගයෙන් ඉවත් කිරිමට කටයුතු කරනු ලැබිය .                           

 දෙල්ගොඩ ගග පිටාර ගැලිමෙන් කලවාන පොතුපිටිය මාර්ගයේ කොටසක් අඩ් තුනක් පමණ ගංවතුරෙන් යටවි තිබේ .

නිවාස කිපයක්ද යටවි ඇති බව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  කීවේය  .   
                   
කුකුළේ ගගේ ජල මට්ටම ද වැඩිවී ඇති අතර කුකුළේ ව්‍යාපෘති  මංසන්ධිය අඩි දෙකක් පමණ ජලයෙන් යටවි තිබේ .                                                             
අද  උදෑසන 5.30 න් අවසන් වු පැය24 තුළදි වැඩිම වර්ෂාපතනයද රත්නපුර දිස්ත්‍රික්කයේන් වාර්තා වි ඇතැයි  රත්නපුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි .

ඇහැලියගොඩ ප්‍රදේශයට මිලි ලිටර් 180   ක වර්ශාපතනයක්ද කිරිඇල්ල ට මිලි ලිටර් 146 ක වර්ෂපතනයක්ද ලැබි තිබේ .   

රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානම් ඇති ප්‍රදේශවල ජනතාවට ප්‍රවේශමෙන් සිටින ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මිය ප්‍රාදේශීය ලේකම්වරුන් මගින්  දැනුම්වත් කර තිබේ.



අදහස් (1)

රත්නපුර ස්ථාන කීපයක් ජලයෙන් යටවෙයි : පස් කඳු කඩා වැටෙයි

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 May 2020 09:13 AM

විටකදී සුන්දරය විටකදී මනහරය.. හදවත් සනසන්නේ නිරතුරු කඳුකරය.. වැසිකල විඳින පීඩාවන් අපමණය .. සොබාදහම කිමදෝ මේ හිරිහැරය..

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 22 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 69 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 173 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 466 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 195 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 121 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site