IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රත්නපුර ද්විත්ව ඝාතනයක්

(අජිත්ලාල් ශාන්ත උදය සහ කපිල කුමාර   )     
      
රත්නපුර පොලිස් වසමේ ගොරකඇල  මණ්ඩදෙණියට  හැරෙන තුංමං හන්දියේදී  තියුණු ආයුධවලින් කපා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි රත්නපුර පොලීසිය පවසයි.     
                 
ඊයේ ( 09) රාත්‍රීයේදී මෙම ඝාතන සිදු වී  ඇති අතර ඔවුන් දෙදෙනා රත්නපුර මහ රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලිසිය කියයි. 
                                         
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගොරකඇල මණ්ඩදෙනිය, කිරිවැල්දෙනියේ පදිංචි තිස්පස් හැවිරිදි ඩි. ඩී. සනත් කුමාර නැමැති දෙදරු පියෙකු සහ තිස් දෙහැවිරිදි සුරංග රසික කුමාර නම් පුද්ගලයෙකු ය.  
                                         
මොවුන් දෙදෙනා පතල් කම්කරුවන් බව ද පොලිසිය කියයි.    
                                        
එදින  රාත්‍රී 7.30 ට  8 ට  පමණ මොවුන් දෙදෙනා ගොරකඇල හන්දියට පැමිණ ඇති අතර රාත්‍රී 10-11 ත්  අතර ඝාතනයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය පැවසීය.  
              
සනත් කුමාර නැමැත්තා නිවසින් පැමිණ ඇත්තේ ලබන වසරේ පාසලට ඇතුළත් කරන තම දරුවාට අවශ්‍ය පොත්පත්, ඇඳුම් පැළඳුම් ආදිය ගැනීම සඳහා හිතවතෙකු හමුවී මුදලක් ලබා ගැනීමට යැයි තොරතුරු ලද බව ද පොලිසිය පවසයි.     

                        
ඝාතනය සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති බවද විමර්ශන කටයුතු පවත්වාගෙන යන බව ද පොලිසිය පැවසීය.

(ඡායාරූප - අජිත් ශාන්ත උදය)



අදහස් (0)

රත්නපුර ද්විත්ව ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

දියත

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 58 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 335 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 415 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 72 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 539 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1531 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site