IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රටේ තත්ත්වය සොයා බැලීමට තේරීම් කාරක සභාවක්

(චමිල් රූපසිංහ)
 
පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හා ඉන්පසු රටේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
 
අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුවත් මේවන තුරු තමා අතට එවැන්නක් බාරදී නොමැති බවත් ජයසුරිය මහතා වැඩිදුරටත් කීය. 
 
අසූව දශකයේ අසහනය පැවැති අවස්ථාවලදී පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ අයුරින්ම, සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුම් මෙන්ම ඉදිරියේදී ජාතිවාදි අර්බුද නිර්මාණය නොවීමට කරුණු පරික්ෂා කිරීම සඳහා මෙම කොමිසම පත්කිරීම වැදගත් යැයි ජනාධිපතිවරයා දැනුවත් කරන බව කතානායකවරයා පැවසීය.
 
කතානායකවරයා මේ බව පැවසුවේ අද (15) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
 
ජාතිවාදී ගැටුම් ඉදිරියට සිදුනොවීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කිරීමේ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
 
රට තුළ පවතින වාතවරණය සහ ඉදිරියේ දී වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳව සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය, වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, සහ අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරු  මහනුවරට පැමිණියහ.
 



අදහස් (4)

රටේ තත්ත්වය සොයා බැලීමට තේරීම් කාරක සභාවක්

ගල්කටස් Wednesday, 15 May 2019 09:52 AM

පත්කොරහල්ලා පත්කොරහල්ලා ඕන කෙන්ගෙඩියක් .. ත්‍රස්තවාදීන්ට උදව් කරපු උන්ට මොකද කරන්නෙ...?

:       0       0

achala Wednesday, 15 May 2019 10:56 AM

මෙය තවත් රටේ සල්ලි නාස්ති කරන්න කරන බොරු වැඩක් . මේ දේශපලකයෝ අහිංසක ජනතාවගේ සහ පොඩි දරුවන්ගේ අනාගතය විනාශ කරනවා, බොරුවට කාලය නාස්ති නොකර වැඩකට ඇති දෙයක් කරන්න.

:       0       0

රවින් Wednesday, 15 May 2019 10:58 AM

තව තව මුදල් නාස්ති නොකර ඔය 225 ම ගෙදර ගියානම් රටටත් ලෝකෙටත් වැඩක් වේවි. මොන සභාවටත් වැඩිය ලොකු රටතුළ සාමයෙන් ජිවත් වීමේ අයිතිවාසිකම.

:       0       0

සේන Wednesday, 15 May 2019 11:20 AM

කොමිසම . ඒක තමයි කෝකයත් තෛලය. වෙච්ච වැඩක් තියෙනවද දන්නෙ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1167 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 235 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1262 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1269 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1490 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1374 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site