IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රටවල් තුනකින් ආ ගුවන් මගීහු 300ක් නිරෝධායනයට

(ටී.කේ.ජී.කපිල)
 
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 300කට අධික පිරිසක් අද(11) නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට සූදානම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
 
ඔවුන් ඉහත රටවල සිට ඍජු ගුවන් ගමන් සේවා මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොතිබුණි.
 
මෙම ගුවන් මගීහු ඩුබායි, කටාර්, සිංගප්පූරුව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල ගුවන් තොටුපළ හරහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සිටියහ.



අදහස් (5)

රටවල් තුනකින් ආ ගුවන් මගීහු 300ක් නිරෝධායනයට

Ranjan Wednesday, 11 March 2020 01:43 AM

මේ ආ මගීන්ට සැලකූ ආකාරය ඉතාම ලස්සනය.බොරුවට කියනවා ගෙන්නවලා තිබුන බස් යන්න බැහැ කිව්වලු. දැන් බස් ගෙන්නුවේ ඒ බස් කාරයන්ට යන දිහා නොකියාද ? මෙහෙම බොරු කියන්න එපා හමුධාපතිතුමෝ. හරියට යමක් සංවිධානය කිරීමේ හැකියාව නොමැතිකම ලොවටම පෙන්වා අවසන් දැන්.

:       4       3

nimali Wednesday, 11 March 2020 03:27 AM

කලින් ආපු අය වගේ ඉවසීමක් නැතිව හැසිරෙන්න එපා. අපේ රට දුප්පත් රටක් බව මතක තියාගත්තොත් කොයි කාටත් හොදයි. පිස්සෝ වගේ හැසිරෙන්න එපා. මුදලක් ඉල්ලුවා කියා උරණ වෙන්න එපා. පුළුවන් ආකාරයෙන් රට වෙනුවෙන් උදවු කරන්න. රටේ ජීවත්වෙන අපේ අනිත් සහෝදර වැසියන් ගැනද හිතන්න. අපි මේ අවස්ථාවේ සියලුම දෙනා ගැන හිතලා ලංකාවට එන්නේ නැහැ.

:       8       203

රෝයි බදුල්ල Wednesday, 11 March 2020 06:29 AM

රටේ ජනතාව ගැන කල්පනා කරන්න. ආසාදිත අය තමන් ඉන්න රටවල් වල ඉන්න. ඒවා අපට වඩා දියුණු රටවල්. ගමට ඇවිත් සියලු දෙනාම අමාරුවේ වැටෙන එක ගැන හිතන්න.

:       0       5

ගරසරප Wednesday, 11 March 2020 07:52 AM

ඉතාලිය සම්පූර්ණයෙන් වහල දාලනම් මේ අය එන්නෙ කොහොමද ? ගමට ගියොත් ගමේ මිනිස්සු කොහොම ප්‍රතික්‍රියා කරයිද? කෙසේ නමුත් ඉන්න බැරිනම් එළියට යවලා ඉන්න තැන ජනතාවට දැනගන්න ප්‍රසිද්ධියට පත්කිරීම මීට වඩා හොද නැද්ද ?

:       0       0

de silva berlin Wednesday, 11 March 2020 08:05 AM

යුරෝපයේ සහ සීත දේශගුණයක් ඇති රටවල සීත කාලෙට පැතිරෙනවා. හෙම්බිරිස්සාව, උණක් ඒකට කියන්නේ ජර්මන් භාෂාවෙන්" ග්රිප" කියල , එක හැදුනම හෙම්බිරිස්සාව උගුරේ අමාරුව කැස්ස හන්දිපත් රුදාව වැනි රෝග ලක්ෂණ පෙන්වන්වනවා එකත් බෝවෙන්නේ වෛරස් එකකින් , එක හැදුනම දවස් 5-10 අතර කාලයක් තිබෙන්න පුළුවන්. උෂ්ණ කාලෙට මේක පැතිරෙන්නේ නැහැ. උෂ්ණ කාලෙට මේක වැළදුනත් රෝගීන් දරුණු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මෙම රෝගය මම ලංකාවේදී දැක්කේ බොහොම කලාතුරකින් එකට හේතුව උෂ්ණත්වය සහ සූර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ මෙම වෛරසය මර්ධනය කරන නිසායි. ලංකාවෙන් හමුවුන ප්‍රථම චීන කාන්තාව ලංකාව වටේම සංචාරය කළත් ඇයගෙන් කොරෝන බෝ වුන කෙනකු හමුවුනේ නැත්තේ මෙම හේතුව නිසා වෙන්න පුළුවන්. සමහරවිට අප්‍රේල් මාසේ සිට උත්තර ද්‍රවයේ රටවලට වසන්ත කාලය ලබන නිසා උෂ්ණත්වය වැඩි වෙනකොට මේ කොරෝන පැතිරීම මර්ධනය වෙන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 195 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 39 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1276 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2822 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3315 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1577 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 286 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site