IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රජයේ විධායක නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති

(ජයන්ත සමරකෝන්)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (04) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවූ රජයේ ඒකාබද්ධ නිලධාරීන්ගේ කමිටුවේ නියෝජිතයින් හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අතර එම අමාත්‍යාංශයේ පැවැති  සාකච්ඡාවකින් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බව එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවැසීය.

රටපුරා 30000 ක් පමණ විධායක නිලධාරීහු මෙම වැඩ වර්ජනයට එක්වූ අතර දෙදහසක් පමණ දෙනා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරියට රැස්වී අද පැය හතරක් තිස්සේ විරෝධතාවයේ නිරත වූ බව ඒ මහතා පැවැසීය.

එහිදී සිය නියෝජිතයින් හත් දෙනෙකු සමඟ අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡාවකට සම්බන්ධ වූ බවද වැටුප් වැඩිවීම් සහ උසස්වීම් පිළිබඳව ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වූ බවද ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග සතියක් ඇතුළත නොගත හොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.

දේශීය ආදායම් සේවා සංගමය , ඉංජිනේරු සංගමය, අධ්‍යාපන පරිපාලන සංගමය,මිනින්දොරු සංගමය ඇතුළු වෘත්තිය සමිති 17 ක නියෝජිතයෝ මේ සඳහා සහභාගි වූහ.



අදහස් (3)

රජයේ විධායක නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති

Gamarala Wednesday, 04 September 2019 04:28 PM

ඔබ ලබා ගන්නා වැටුප සාධාරණ හා යුක්ති සහගතද යන්න ඔබගේම හඳවතින් විමසා බලන්න.

:       63       139

thilakasiri Thursday, 05 September 2019 04:48 AM

සමස්ත ලෝක ප්‍රජාව ගැන සිතත්දී වැටුප් වැඩි කලත් මෙයාලට ලැබෙන්නේ සොච්චමකි. නමුත් අප රටහි සමස්ත ප්‍රජාව ගැන බලත්දී මාසෙට ශ්‍රී ලංකා රුපියල් 35000/= පඩි ලබන උපදී ධාරින් ද සිටින බව සැලකිල්ලට ගෙන ජනපති ඇතුළු සියලු රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයන්හි ඉහල පහල සියලු සේවකයින්ට ජිවත්වියහැකි වැටුප් ගෙවීමේ ක්‍රමයක් නිර්මාණය කර ජනපති අගමැති මැති ඇමති මන්ත්‍රී රාජ්‍ය පරිපාලකයින් ඇතුළු විධායකයින්ගේ වරප්‍රසාද හා අනෙකුත් වියදම් රටේ හැටියට මිස ලෝකයේ හැටියට නොගෙවන වැඩපිළිවෙලක් හදා රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ රජය පාඩු විදිමින් හෝ පාලන මිලකට රටේ ජනතාවට ලබාදී ඔවුන් ජිවත් කරවීමට අවශ්‍ය වෛද්‍ය හා අනෙකුත් පහසුකම්ද ලබාදී යන්තම් ඉන්න පුළුවන් කාමර 2ක ගෙයක් කුලියට ගැනීමට ශ්‍රී ලංකා රුපියල් 30,000/= ක් බවත් බස් ගාස්තු නිසා බස් කිහිපයක මාරුවී රැකියාවට යන්න හා ළමයි පාසල් යවන්න බැරිව දරුවන්ට ඉගැන්වීමට වියදම් නැතිව අසීමිත අවශ්‍යතා තෘප්තකර ගත නොහැකිව කරත්තෙට අහුවු කජුලෙල්ලක් මෙන් තෙරපි තෙරපි දිවි ගෙවන මිනිසුන් බහුතරයක් මේ රටේ ඉන්න බවත් දැන රජය ක්‍රියා කලයුතු අතර සුකොපභෝගී දිවිගෙවන අය ගැනම හිතා රජයන් ක්‍රියා නොකළ යුතුය.

:       5       51

lalithm Thursday, 05 September 2019 07:49 AM

කරපු වැඩ නැවතීම වැරදි බව නොතේරෙන එවුන්ට මොනවා කිව්වත් වැඩක් නැහැ. ඔය තරම් දේවල් හම්බ නොවෙන අය තමා වැඩිපුර ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1015 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 295 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site