(අජන්ත කුමාර අගලකඩ)
ආනයනික පොහොර සඳහා බිල්පත් පියවීම වෙනුවෙන් රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල රුපියල් කෝටි 3500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
ලංකා පොහොර සමාගම විසින් ගෙන්වන ලද පොහොර වෙනුවෙන් රුපියල් කෝටි 561ක මුදලක් ද කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ගෙන්වන ලද පොහොර වෙනුවෙන් රුපියල් කෝටි 340ක පමණ මුදලක් ද මහජන බැංකුව වෙත ගෙවිය යුතුව ඇතැයි එම වාර්තා සඳහන් කරයි.
රාජ්‍ය පොහොර සමාගම් දෙකට පොහොර ආනයනය සඳහා මහජන බැංකුවෙන් ණයවර ලිපි නිකුත් කර තිබූ අතර මේ වන විට එම ණයවර ලිපි කල්පිරී ඇත.
මේ අතර පොහොර සමාගම් දෙකේ ණය වාරික ගෙවීම සඳහා මේ වසරට තවත් කෝටි 1000ක පමණ මුදලක් ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පොහොර සමාගම් සඳහා මේ වසරේ පියවිය යුතුව ඇති රුපියල් කෝටි 1600ක පමණ මුදලක් ද අවශ්‍ය වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ සියල්ලට අමතරව 2020 වසරේ පොහොර සහනාධාර වැඩසටහන සඳහා තවත් රුපියල් කෝටි 5400ක පමණ මුදලක් අවශ්‍යවනු ඇතැයි ද ගණන් බලා තිබේ.
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට කෝටි 3500 ක් ණයයි
Chathuri Monday, 10 February 2020 11:15 PM
කොහොමද වේදිකාවේ ඉදන් බෙරිහන් දුන්න හැටි, අපි අවාම පොහොර නොමිලේ දෙනවා දැන් තමුන්නාන්සේලාගෙන් අධික මිලක් අය කරනවා, අපිට ඡන්දෙ දෙන්න මේ බව එදා මේවා කියනකොට මේ ආයතන උඩ බලන් හිටියේ එලියට ඇවිත් කියන්න තිබුන දැන් මොනවද කියන්නේ.?