IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘රජයේ දවසක පාඩුව කෝටි 200 යි’

රජයේ දවසක ආදායම රුපියල් බිලියන 5.2ක් වනවිට වියදම රුපියල් බිලියන 7.2ක් වන බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

ඒ අනුව සෑම දිනයකම රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2 ක් හෙවත් කෝටි 200 ක් බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,  උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.



අදහස් (33)

‘රජයේ දවසක පාඩුව කෝටි 200 යි’

janithk Friday, 29 November 2019 06:12 AM

ආදායම් බදු අඩු කරපුවම හරිද එතකොට?

:       0       0

ජනයා Friday, 29 November 2019 06:15 AM

ඔය, බදු අඩු කරාට පස්සෙද?

:       0       0

එතුමා Friday, 29 November 2019 06:18 AM

ඉතින් අපි කියලා මොනවා කරන්නද ඇමතිතුමෝ ?

:       0       0

upali Friday, 29 November 2019 06:34 AM

ඒකටත් රටේ ජනතාව පලිද ?

:       0       0

Michael Friday, 29 November 2019 06:47 AM

ආදායම් නැතිනම් සල්ලි අච්චු ගැසීම පටන් ගන්න

:       0       0

sharm warn Friday, 29 November 2019 06:52 AM

කාව නඩත්තු කරලද හැබෑටම??

:       0       0

sampath Friday, 29 November 2019 06:58 AM

එතකොට දවසකට හැම මිනිහෙක්ම රුපියල් 100ක් වැඩිපුර ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මාසෙකට 3000ක්...

:       0       0

ගයාන් Friday, 29 November 2019 07:00 AM

අවුරුදු 70ක් තිස්සේ රට කරවපු ඔහේලත් ඒකේ කොටස්කාරයින් තමයි බන්දුල...

:       0       0

Raveendra Friday, 29 November 2019 07:02 AM

මේ.. දැන් මේකට වගකියන්න ඕනේ අපිද නැත්නම් ඔයා ඇතුළු 225ද කියන්න කට ඇරලා ...

:       0       0

සියදෝරිස් Friday, 29 November 2019 07:05 AM

අලුත් බදු සංශෝධනයට ඉස්සෙල්ලද පස්සෙද?

:       0       0

Chathuranga Friday, 29 November 2019 07:06 AM

අමාත්‍ය මණ්ඩලය නඩත්තු කිරීමට දිනකට වියදම කීයද ඇමතිතුමනි..,

:       0       0

bule Friday, 29 November 2019 07:11 AM

රජයේ සහ මැති ඇමති වරුන්ගේ වාහන සඳහා වැයකරන අනවශ්‍ය ඉන්ධන මගින් මෙම මුදලින් භාගයක් පමණ ඉතිරි කළ හැකිය.

:       0       0

asiri Friday, 29 November 2019 07:15 AM

ආදායම මෙයාලා තවත් අඩුකරගන්නවනේ වැඩි දවසක් දුවන්න බැරිවෙයි

:       0       0

Mahee Friday, 29 November 2019 07:23 AM

ඒකට කමක් නෑ, ඒ ගන්න හිතාගෙන ආපුව අරගන්න. අපට පුළුවන් 2500න් ජීවත් වෙන්න.

:       0       0

Rata Perata Friday, 29 November 2019 07:28 AM

අනේ මෙයා දන්න ගණන්. මේ අර රුපියල් 2500 කින් පවුලකට මාසයක් කන්න පුළුවන් කියපු කෙනානේ.

:       0       19

saliya Friday, 29 November 2019 07:31 AM

මෙසේ තිබියදීත් බදු අඩු කර ඇත. ඔබලා අති දක්ෂයෝය. විශ්වකර්මයෝය. අපිට නම් අනාගතය ගැන දැන් බයක් නැත.

:       0       0

Thilak Friday, 29 November 2019 07:41 AM

බදු කපාහැර රජයේ අාදායම තව අඩු කර ගනිමු.

:       0       0

ලංකා Friday, 29 November 2019 07:48 AM

ඔන්න ඊලගට එන්නේ බදු වැඩි කරන ප්‍රවෘත්තිය

:       0       0

roy Friday, 29 November 2019 07:51 AM

226 දෙනාට යන වියදම තමයි ඒ පරතරය හැදෙන්න බලපාලා තියෙන්නේ.

:       0       0

LALITHM Friday, 29 November 2019 07:58 AM

සර් දැන් ඕවා කියලා වැඩක් නැහැ. එතකොට ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වෙනසක් නැතිව යනවා. වැඩ පෙන්නන්න. එතකොට මහා මැතිවරණය.....

:       0       0

sunil Friday, 29 November 2019 07:59 AM

ඕකෙන් මන්ත්‍රීවරු නඩත්තුවට කොතරම් වැය වෙනවාද?

:       0       1

ලුම්බිණි Friday, 29 November 2019 08:14 AM

දැන් බදු අඩු කලාම පාඩුව තව වැඩි වෙනවද අඩු වෙනවද?

:       0       2

Hemantha Friday, 29 November 2019 08:16 AM

ඔය 225 දෙනා කරන වියදම් අඩු කරානම් ඕක අඩකට වැඩිය අඩු කර ගන්න පුළුවන්. දැන්වත් ඔය සැප වාහන සෙල්ලම නතර කරලා හොදට ඩීසල්/පෙට්රෝල් වැඩ කරන පොඩි වාහන වල යන්න පුරුදුවෙන්න. පව්ලේ හැමෝටම අමාත්‍යංශ වාහන දෙන එක නතර කරන්න. ආරක්ෂාව ගැන දැන් ප්‍රශ්නයක් නැති නිසා ඉස්සරහින් පස්සෙන් වාහන පිරිවරාගෙන යන එකත් නතර කරන්න.

:       0       7

tarzan Friday, 29 November 2019 08:29 AM

එන පොට හොඳ නැත

:       0       2

San80 Friday, 29 November 2019 08:29 AM

ඕක තමයි හිටපු විගණකාධිපතිතුමත් පුන පුනා කිවුවේ මෙච්චර දවසක්.

:       0       0

Kamal Friday, 29 November 2019 08:35 AM

මෙහෙම තියෙද්දී කොහොමද ඇමතිතුමෝ බදු සහන දෙන්නේ?

:       0       0

chaminda pusa Friday, 29 November 2019 08:41 AM

නවෝත්පාදන පටන් අරන්.

:       0       0

Pissa Friday, 29 November 2019 08:43 AM

ඉතින් කුමක් ද

:       0       0

Mahesh Friday, 29 November 2019 08:45 AM

ඕක අඩු කරගන්න එක අමාරු දෙයක් නෙමේ. මැති ඇමතිලාට වගේම රජයේ නිලධාරීන්ට දෙන්න හොදට පෙට්‍රල් කරන සාමන්‍ය වාහන. සුඛෝපභෝගී කාර් සහ ජීප් ඉවත් කරලා. විශාල බදු ගෙවමින් පවතින රජයේ ආයතන අඩු මිල තැන් වලට හෝ රජයේම ගොඩනැගිලි වලට ගෙනියන්න පුලුවන්. වායුසමීකරණම ඕන කියන සැප ඉල්ලන නිලධාරීන් සහ සේවකයෝ ගෙදර යවන්න හෝ පහල තනතුරු වලට අනුයුක්ත කරන්න. ඕන කටුක වාතවාරණයක වුනත් වැඩ කරන්න පුලුන් නිලධාරීන්ට සහ සේවකයෝ විතරක් රජයේ සේවයේ තියාගන්න.. රාජ්‍ය සේවය කාර්‍යක්ශමතාවය වැඩකරන්න. වැඩ කරන්න බැරි වැඩ කරන්නේ නැති අයව ගෙදරම යවන්න හෝ යන තැනට කටයුතු කරන්න..

:       0       0

Aris Friday, 29 November 2019 08:59 AM

ඕව කියකියා තමයි පසුගිය ආණ්ඩුව අරක මේක හැම දෙයක්ම විකුණන්න පටන් ගත්තේ... දැන් ආයෙමත් ඒකම කියන්නේ නැතුව පාඩු මකාගන්න අලුතින් කුඩා කර්මාන්ත මොන මොනවා හරි ඇති කළොත් හොඳයි නේද?

:       0       0

Hafeel Friday, 29 November 2019 10:51 AM

ඒ කියන්නේ රු 2500කින් පවුලක් මාසයකට ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ පාඩුව වෙන්නේ නැහැ නේද?

:       0       0

රවින් Friday, 29 November 2019 12:11 PM

වියදම අඩු කරගන්න හින්දා වෙන්න ඇති මාස හතරකට කැබිනට් ඇමති 17යි තවත් රාජ්‍ය ඇමතිවරු 37කුයි පත් කරගෙන තියෙන්නේ නේද? ලංකාවේ ජනගහනය මිලියන 21.32 යි. ඉන්දියාවේ ජනගහනය මිලියන 1369 යි. ඉන්දියාවේ කැබිනෙට් එකේ 25යි, රාජ්‍ය ඇමතිවරු 39යි. ඉන්දියාවේ දළ ජාතික ආදායම ට්‍රිලියන 9449 (ලෝක බැංකුව 2017) ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායම බිලියන 267.4 (ලෝක බැංකුව 2017). ඔං අපේ ආර්ථිකය ගැන කෙටි හැඳින්වීමක්. කාටද මේ කියන්නේ?

:       0       46

sarath Friday, 29 November 2019 12:46 PM

තත්වය එහෙම තියෙද්දී අපි බදු රහිත වාහන ගෙන්වාගෙන, නොමිලේ ඒවාට ඉන්ධන ගසමු.

:       0       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 72 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 418 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 753 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 262 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 231 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 262 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site