IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


’රජයක් පිහිටුවන්න අවශ්‍ය තරම් සුළු ජාතික පක්‍ෂ අපට ඉන්නවා’

නාලක සංජීව දහනායක
 
එක්සත් ජාතික පක්‍ෂයට සහය දක්වනවා යැයි කියනු ලබන සුළු ජාතික දේශපාලන පක්‍ෂ තමන් සමඟ ද සාකච්ඡා කර ඇති එවැනි නව රජයක් පිහිටුවීමට අවශ්‍ය මන්ත‍්‍රීධූර සංඛ්‍යාව පිළිබඳව කිසිඳු ගැටලූවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා අද (28) පැවසීය.


එහෙත් පෙර පැවති ආණ්ඩුවලින් සිදුවූ වැරදි අඩුපාඩු නව රජය තුළින් ද සිදුවීමට ඉඩ දිය නොහැකි බැවන් නව රජය පිහිටුවීම ඉතාම කල්පනාවෙන් සිදුකළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා කීය.


පුංචිබොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
  



අදහස් (7)

’රජයක් පිහිටුවන්න අවශ්‍ය තරම් සුළු ජාතික පක්‍ෂ අපට ඉන්නවා’

sirimal Sunday, 28 October 2018 10:37 AM

මේ මහත්තයා මුළු ජීවිතේටම ඇදබෑවේ අමු කෙබර... සුලලිත ශෝබන කතා. ඉතින් කොහොමැයි මේ කතාව විශ්වාස කරන්නේ?

:       0       181

කයිවාරුවා Sunday, 28 October 2018 11:05 AM

කවුරු කොහොම එකතුවුනත් ඒ ජනතා ශුභසිද්ධිය සඳහා නොවන වග ඔහෙලගේ ඉතිහාසය අපට ඔප්පු කරලා හමාරයි.. කටේ නරිවාදම් පමණයි..

:       0       159

Appusigngno Monday, 29 October 2018 07:05 AM

මේවගේ කතාවක් නුගේගොඩ පැත්තේ බල්ලන් මරපු කෙනෙකුත් 70 දශකයේ කිව්වා කියලා අහලා තියෙනවා වගේ මතකයි.

:       0       0

Shan Sunday, 28 October 2018 01:29 PM

මේ මනුස්සය හැමදාම කලේ ඩබල් සෙල්ලම් දාන එක විතරයි. මාලිගා වගේ ගෙවල් අපේ සල්ලි වලින් හදාගෙන හොර රැල පිස්සු නටනවා.

:       0       0

රවින් Sunday, 28 October 2018 01:33 PM

කොයි ආණ්ඩුව වුනත් මෙවැනි අවස්ථාවාදී දෙපැත් නයින්වනම් කිට්ටු කරගත්තොත් විනාශයි තමා.

:       0       0

sandy Sunday, 28 October 2018 02:06 PM

සු ගාලා ඉන්නවා ඇති....

:       0       0

Hafeel Sunday, 28 October 2018 05:06 PM

සුළු ජාතික පක්ෂද? මන්ත්‍රීලා නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 80 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 142 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 169 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 435 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 390 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1659 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site