IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රාජිතගේ ඇප අයැදුම්පත නිෂ්ප්‍රභා කෙරේ

(නිමන්ති රණසිංහ)
 

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නිෂ්ප්‍රභා කළාය.

තමා අත්අඩංගුවට ගන්නේ කුමන වගන්ති යටතේද, කුමන වැරදි යටතේද යන්න පිළිබඳව පැහැදිලිව එම පෙත්සමේ හෝ දිවුරුම් ප්‍රකාශයේ කරුණු ඉදිරිපත් නොකිරීම මත අයදුම්පත නිෂ්ප්‍රභා කර ඇත.

 



අදහස් (32)

රාජිතගේ ඇප අයැදුම්පත නිෂ්ප්‍රභා කෙරේ

P. Ilangaratne Friday, 20 December 2019 07:11 AM

චණ්ඩියා දැන්නම් හොඳටම බය වෙලා වගේ...

:       19       72

Weerasinghe Friday, 20 December 2019 07:15 AM

හැමදාම බොරුව කරන්න බෑ මහත්තයෝ.. ඊළඟට ඔයා. ලෑස්ති වෙලා ඉන්න.

:       63       118

wimal Friday, 20 December 2019 07:26 AM

අන්න නීතිය. අපේ අධිකරණය අපිට විශ්වාසයි.

:       177       406

GuneFriday, 20 December 2019 10:40 AM

හා හා විමල්, එච්චර උස්මුරුත්තාවටම බලාපොරොත්තු තියාගන්න එපා. ඒවා කඩවුණාම වේදනාව වැඩියි... මේක සුළු සිද්ධියක් විතරයි.

:       7       34

BamunuarachchiFriday, 20 December 2019 12:34 PM

පුතා සමග පෙරහැර බලපු තාත්තත් ඔහොම කීවලු. එයාට ඕකත් සුලුදෙයක් කියලා.

:       0       0

Raveendra Friday, 20 December 2019 07:28 AM

අපට කිසිඳු දේශපාලකයෙක් සමග කිසිඳු ගනුදෙණුවක් නොමැති බව පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. දියවන්නා ඔයේ ඉන්නා බලය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට සැදීපැහැදී සිටින සටකපට නිවට පරයින්ගේ කණ්ඩායමේ ඉහළින්ම ඉන්නා මෙම තක්කඩියා බලය ලබා ගැනීමේ මූලික අරමුණින් ලෝකයා ඉදිරියේ අපගේ මාතෘභූමිය පාවා දුන්නා නොවේද? දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි. මෙවන් මුරුගයින්ට එය නීතියෙන් නොලැබුණත් ස්වභාවධර්මයා විසින් ලබාදෙනු ඇත. කරුණාකර පක්ෂ, පාට අමතක කර දේශය පාවාදෙන සියලුම දේශද්‍රෝහීන්ට එකහෙළා විරුද්ධ වෙමු.

:       347       716

mpFriday, 20 December 2019 10:16 AM

මේකටත් ඩිස්ලයික් දාන අයනේ මේ රටේ ඉන්නේ...

:       51       40

amila Friday, 20 December 2019 07:42 AM

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බල්ලෝ කිව්වලු...

:       0       76

Darshana Friday, 20 December 2019 07:45 AM

අහෝ ! රාජිත... බයේ ගැහි ගැහී සිටියි.

:       0       55

Wasantha Friday, 20 December 2019 08:01 AM

කළ වැරදිවලට ජීවත්ව ඉද්දීම පලදෙනවා කියන්නේ ඕක. නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙන දවසක මේ රට හරි සුන්දර රටක් වේවි...

:       0       167

RaveendraFriday, 20 December 2019 09:57 AM

සහතික ඇත්ත. දඩාවතේ යන අය නම් ඇතුළට දැමිය යුතුමයි. කාලකන්නි තමන් උපන් රටටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති මූසලයන්...

:       0       40

‍නෙවිල් Friday, 20 December 2019 08:03 AM

යනයන තැන්වල පැම්පර්ස් ඇඳගෙන ගියොත් ඇඟට ගුණයි.

:       0       72

Lebbe Friday, 20 December 2019 08:06 AM

මේක හරිම අසාධාරණයක්. මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලත් රිමාන්ඩ් කරන්න හදනවා.

:       2       138

max Friday, 20 December 2019 08:14 AM

කරලා තියෙන වැඩවල හැටියට ඔයා ඇතුළට යන්නම ඕන කෙනෙක් අනේ...

:       69       587

Rata Perata Friday, 20 December 2019 08:25 AM

අරයා නම් 10පාරක් විතර ඕක කරගත්තා... කිසි කරදරයක් නැතුව.

:       1306       1099

KamalFriday, 20 December 2019 10:06 AM

විපක්ෂයේ හිටියත් ඒ ගොල්ලන් තමයි... ඒ කාලෙත් රට පාලනය කලේ.

:       305       58

aravindaFriday, 20 December 2019 10:33 AM

අන්තිමට එයා ලොක්කා වුණා. සමහරවිට එයා මෙයාව බේරාවි. මොකද දෙන්නටම චෝදනා තියෙනවනේ...

:       232       51

සුජිත් කුමාරසිරිFriday, 20 December 2019 11:31 AM

එයාට ඕනෑම වැඩක් හරියට කරගන්න පුලුවන් හැකියාව තිබුණට රාජිතට තියෙන්නේ රට පාවලා, දැන් බොරු කළ හැකි බොරු කිය හැකි සහ හොරකම් කිරීමේ හැකියාව පමණි.

:       18       247

MaheshFriday, 20 December 2019 11:38 AM

එයාට බයට දුන්නා වෙන්න පුළුවන්. මෙයාට ඉතින් බය වෙන්න දෙයක් නැති නිසා දෙන්නේ නැතුව ඇති. එක්කෝ ඉතින් සල්ලි කතා කරා වෙන්නත් පුළුවන්...

:       264       15

L මංජුල Friday, 20 December 2019 08:29 AM

හෙට ගෙදර යවමු..

:       2       22

eresh S kumara Friday, 20 December 2019 08:38 AM

අත්අඩංගුවට ගන්න වගන්තිය, වරද සටහන් කළත් වරදක් වෙලා තියනවා නම් ඇප නෑ.

:       0       35

Mahee Friday, 20 December 2019 08:48 AM

ඔය දිවුරුම් පෙත්සම හදලා දෙන්න කෙනෙක් හිටියේ නැද්ද හැබෑටම?

:       0       39

Wasantha Friday, 20 December 2019 09:03 AM

කළ තරමක් කලේ රටට වින කරන දේවල්. ඇප නෙවේ දෙන්න ඕනේ...

:       0       85

kalana Friday, 20 December 2019 09:23 AM

අම්මො ඒක.... වැරදිකරයාගේ වැරැද්ද එයාගේ කටින්ම ගන්න තමයි හදන්නේ...

:       0       42

මහසෙන් Friday, 20 December 2019 10:01 AM

සූදානමින් සිටින්න.. කෝ අර වීර පුතු චතුර...

:       0       41

චතුර බ බ Friday, 20 December 2019 10:35 AM

මට බඩේ අමාරුවක් හැදිලා.. මම තමයි ඔය නඩුකාරිට ඒ කාලේ ඉගැන්නුවේ...

:       0       15

Ruwan Friday, 20 December 2019 10:36 AM

ඉක්මණින් රිමාන්ඩ් කළ යුතුයි.

:       0       22

piyaratne Friday, 20 December 2019 10:51 AM

බොහොම හොඳ දෙයක් දේශපාලන පිටියේ අප්‍රසන්න රටට විෂසහිත ප්‍රධාන කෙනෙක්... රජිත් මම සතුටුවෙනවා.

:       0       22

Sarath Friday, 20 December 2019 11:28 AM

මේක ඉතාම හොඳ ආදර්ශයක් ඔය ඔක්කොම ජඩ වැඩ කරලා නීතියෙන් ගැලවෙන්න දඟලනවා. දැන් කෝ වීරකම?

:       0       8

amila Friday, 20 December 2019 12:14 PM

ඒ වෙලාවේ අර නිළියද කව්ද කෙනාත් වාහනයේ ඉඳලා තියෙනවා...

:       0       7

gmarala Friday, 20 December 2019 05:01 PM

බය නැතිව ගිහින් ඉඳලා එන්න. තැන ගැන පෙරහුරුවක් අවශ්‍යයිනේ... අර පැත්තේ කට්ටිය නම් මාසගණන් ඉඳලා පුරුදුවෙලා ඉන්නේ... ඒ අය හොඳට පාඩම්වෙලා ඉන්නේ...

:       0       4

Nihal Friday, 20 December 2019 06:14 PM

පිටින් ආපු තුන් දෙනා යූඑන්පීය වනසලා දැම්මා. ඔහොම දුෂ්ඨ වැඩ කරනකොට ඡන්දෙ දෙන්න ඉන්න මිනිහත් දුන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 409 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 180 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 234 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 235 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 449 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3788 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site