IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව හෙට ඇරඹේ

(රොමේෂ් ධනුෂ්ක සිල්වා චීනයේ බෙයිජිං නුවර සිට)

චීන රජයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ ෂැන්හයි සහයෝගිතා සංවිධානය  විසින් සංවිධානය කරනු ලබන ‘‘ යුරෝ ‐ ඒෂියා ඉකොනොමික්ස් ෆෝර්ම් ’’ හෙවත් යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව චීනයේ ෂියෑන් නුවරදී හෙට (10) ආරම්භ කෙරේ.

චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ 2005  වසරේ සිට දෙවසරකට වතාවක් පැවැත්වෙන මෙම යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව මෙවර පැවැත්වෙනුයේ සත් වැනි වතාවටය.

සමුළුවේ සමාරම්භය චීන මහජන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ප‍්‍රධාන සමාජිකයෙකුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ලෝකයේ ප‍්‍රධාන පෙලේ රටවල් කිහිපයක නියෝජිතයින් , පෞද්ගලික සමාගම් 500 ක නියෝජිතයින්ද මීට සහභාගී වෙති.

‘‘එක් තීරයක් ‐ එක් මාවතක් යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී ආසියාව හා යුරෝපා එකමුතුවේ රටවල් අතර සුහදත්වය වර්ධනය කර ගැනීමත් , ලෝකය ඉදිරියේ ඇති විවිධ අභියෝගයන් සාකච්ඡා කිරීම ප‍්‍රධාන අරමුණ වන්නේ යැයි එහි සංවිධායකයෝ කියා සිටිති.

යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුවේ ප‍්‍රධාන සමාරම්භක රැස්වීමට සමගාමීව ආර්ථික , සංස්කෘතික , සංචාරක , දේශගුණික , විද්‍යා හා තාක්ෂණ , අධ්‍යාපනික , පරිසර හිතකාමී බව ඇතුළු කාරණා 10 ක් සම්බන්ධ සමාන්තර සැසියන් පැවත්වේ.

 



අදහස් (0)

යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 254 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 691 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 708 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1131 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 783 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1650 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site