IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යාපනය සරසවියේ තාක්ෂණ පීඨය වසා දමයි


(රොමේෂ් මධුෂංඛ)
 
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය ඊයේ (26) සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.
 
තාක්ෂණ පීඨයේ නවක වද සිදුවීමක් පාදක කර ගනිමින්  ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් විශ්වවිද්‍යාල පීඨය තාවකාලිකව වසා දැමීමට පාලක සභාව තීරණය කර ඇත.
 
තාක්ෂණ පීඨයේ ඇතිව තිබෙන තත්ත්වය සමථයකට පත්වූ විගස පීඨය නැවත ආරම්භ කරන බවද අදාළ සිදුවීම සඳහා විනය පරික්ෂණයක් පවත්වන බවද  උපකුලපතිවරයා පැවසීය.



අදහස් (4)

යාපනය සරසවියේ තාක්ෂණ පීඨය වසා දමයි

Bamunuarachchi Wednesday, 27 February 2019 06:29 AM

අනේ ඕක වහලා දාලා "අපේ" ළමයින්ට සුදුසු විශ්ව විද්‍යාලවලට ඇතුලත් කොරන්න.

:       0       1

sampath Wednesday, 27 February 2019 08:42 AM

නවකවදය ඉවරවෙනකම් පරණ සිසුන්ට විශ්ව විද්‍යාල වහල අලුත් අයට උගන්වන්න මේක මහා විනාශයක් නේ............. රටේ ජනතාවගේ බදු මුදලින් නිකම් දෙන අධ්‍යාපනය ගන්න බැරිනම් රුපියල් ලක්ෂ විස්සක් විතර අධ්‍යන ගාස්තු අයකරලා ගෙදර යවන්න පොඩි උන්ට ඉගෙන ගන්න නැතිව ඉන්නවා මේ නාම්බෝ එක වනසනවා නවක වදයට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි නීති තත්වය ක්‍රියාත්මක කර මුල සිටම වසරක අනිවාර්ය පන්ති තහනමක් ක්‍රියාත්මක කර නඩු දැමීමට කටයතු කරන්න මේ රටේ තියෙන ප්‍රශ්න හොදටම ඇති....

:       0       1

sujeewa Wednesday, 27 February 2019 09:59 AM

විශ්ව විද්‍යාල සිසුන් එක්ක සම්පත් වගේ සමහර අයට තියෙන්නේ පුදුම වෛරයක් කියලයි මට හිතෙන්නේ. අැයි එ් තරම් කේන්තියෙන් ඒ අය දිහා බලන්නේ...? විශ්ව විද්‍යාලවල ඉන්නේ මේ රටේ දැනුමෙන් වැඩිම පිරිස. සම්පත් ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා තියෙනවද? ඒ අය කියන කරන ඒවායේ යම් අරුතක් තියෙන්න පුළුවන් කියල‍ා හිතන්න බැරිද?

:       0       0

BamunuarachchiWednesday, 27 February 2019 05:34 PM

ඔය විශ්ව විද්‍යාල වලින් එලියට එන අය විශ්ව විද්‍යාල නොගිය අය යටතේ රැකියාවට යන බව දන්නවාද සුජීව?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2306 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 61 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 184 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 162 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 172 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 47 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site