IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යුද හමුදා බස් රියක් දුම්රියේ ගැටෙයි

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 

යුද  හමුදා බස් රථයක් කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය අසලදී  මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් බස් රථය අසළ නිවසකට කඩා වැදීමෙන් නිවැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 

අද (01) පෙරවර 9.35 ට පමණ සිදු වූ මෙම දුම්රිය අනතුරින් අදාළ බස් රථයේ පසුපස කොටසට දැඩි හානි වූ අතර , දුම්රිය එන්ජිමේ ඉදිරිපස වීදුරුවට සුළු හානි සිදුව ඇත.

 

මේ අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද ඇතිවිණි.

 



අදහස් (9)

යුද හමුදා බස් රියක් දුම්රියේ ගැටෙයි

අමර Monday, 01 March 2021 06:00 AM

හමුදා බස් රියදුරන් කිසිම විනයක් නෑ. ටිපර් රථ රියැදුරන් වගේමයි...

:       4       62

DinukaMonday, 01 March 2021 07:58 AM

හමුදා බස්, වාහන යන්නේ පිස්සු බල්ලන් වගේ...

:       1       29

PrabaMonday, 01 March 2021 09:25 AM

රණවිරුවන් ගැනද මේ කියන්නේ?

:       3       9

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 March 2021 07:43 AM

අර ඉහතින් පැවසුවා වගේ මේ බොහෝ හමුදා රියදුරන්ගේ රිය ධාවනය නම් කිසිඳු විනයක්, හික්මීමක් ඇතුව කෙරෙන්නක් නම් නොවෙයි. බොහෝවිට, මාර්ග නීති තඹයකට ගණන් ගන්නේ නැහැ. ඇඟේ හයියට, යුද හමුදාවේ හයියට තමයි වාහන පදවන්නේ... ඒත් මහපාරේ දාන සෙල්ලම් කෝච්චියත් එක්ක බැහැ. ඒ බව හෝ අද තේරුම් ගැනීම වැදගත්...

:       1       45

duminda Monday, 01 March 2021 08:30 AM

හමුදා රියදුරන්ගේ විනය අන්තිමයි.

:       1       20

විපරමා Monday, 01 March 2021 11:22 AM

රියදුරා අඩියක් ගහලා ඉගිල්ලෙන්න හැදුවද කියලා කවුද දන්නේ...?

:       1       11

sanath kumara Monday, 01 March 2021 11:30 AM

මෑතක සිට මහමග ගමන් කරන හමුදා වාහන ධාවනය කරනුයේ විකාරයෙනි. විනය පටන් ගත යුත්තේ හමුදාවෙන් වුවත් එය එසේ නොවන වග නම් මහමග නිතරම දැකගත හැක.

:       0       14

බද්රානි Monday, 01 March 2021 11:32 AM

හමුදාව වේවා, වෙනත් තනතුරු දරන පුද්ගලයින් වේවා, තියන්න ඕනා තැන නොවෙයි අපි තියලා තියෙන්නේ. නම්බු නාම ලොකු වැඩියි වගේ? එදා යුද්ධය පැවති සමයේදී ජනතාව ආරක්ෂා කල විරුවන්, වර්තමානයේ නම් අපට පෙනෙන්නේ, උද්දාමයෙන් වියරු වැටී සිටින පිරිසක් ලෙසයි. ජනතාවගේ ආරක්ෂකයන් වෙනුවට පාලකයින්ගේ මුර බල්ලන් ලෙසයි අප දැන් දකින්නේ...

:       2       23

nihal Tuesday, 02 March 2021 04:09 PM

මෙතන ගේට්ටුවක් නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2784 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2083 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5587 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4059 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4642 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7009 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site