IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යුද හමුදාවට බාර වෙන්න දුන් පොදු සමාකාලය දිගු වෙයි

ඉන්දිකා රාමනායක

හමුදාව සේවය හැරගොස් සිටින  සාමාජිකයන්ට නැවත බාරවීම සදහා  ප‍්‍රකාශයට පත්කර තිබු   පොදු සමාකාලය අද (10)  සිට මේ  මස 17 වැනි දින දක්වා  දීර්ඝ කළ බව යුද හමුදාව කියයි.

මෙම පොදු සමා කාලය ඉකුත් අප්‍රෙල් මස  22 දින සිට ආරම්භ වු අතර අද 10 වැනි දින එය අවසන් වීමට නියමිතව තිබුණි.

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි  ඊයේ සිට දින 7 කාලයක් එම කල දීර්ඝ  කළ  බව හමුදාව සඳහන් කරයි.

2019 අපේ‍්‍රල් මස 22 දිනට නොකඩවා  දින 21 ක් ට වැඩි කාලයක්   නිවාඩු නොමැතිව  සිටින හමුදා නිලධාරීන්ට සහ  අපේ‍්‍රල් මස  22 දිනට  නොකඩවා  මාස 6 ක කාලයක්  හෝ දින 180 ට  වැඩි කාලයක්  නිවාඩු නොමැතිව  සිටින කොමිෂන්  නොලත්  නිලධාරීන්ට   මෙම පොදු සමාකාලය තුළ හමුදාවෙන්  ඉවත් වීමට අවස්ථාව හිමිව තිබුණි.

මෙම හමුදා සාමාජිකයන්ට නැවතත් හමුදාවට  ඒවීමට කැමති පුද්ගලයන්ට ඒ සදහා අවස්ථාව ඇති බවද  හමුදාව වැඩිදුරටත් පවසයි. 

මෙම පොදු සමාකාලය තුළ  10,600 ක පිරිසක් හමුදාවට බාර වී සිටි බවද හමුදාව වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

යුද හමුදාවට බාර වෙන්න දුන් පොදු සමාකාලය දිගු වෙයි

isurandi Saturday, 11 May 2019 08:24 AM

මේකත් දැන් දැන් කොමිටලයක් වෙලා. ත්‍රිවිධ හමුදාවම සැහැල්ලුවට ලක්වෙන්න ඉඩතියන්න එපා. නීතිය පිළිපදින්න බැරිනම් දඬුවම් දෙන්න. හුරතල් නොකර... රාජකාරිය දේවකාරිය සේ සලකා වැඩකරන්න. බැරි උදවිය කොහොමද මේ රට රැකගන්න උරදෙන්නේ?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1591 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 779 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 649 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 332 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 570 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 524 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site