IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහින්ද හමුවීමට ගියේ කළගුණ සැළකීමක් විදියටයි

(අංජුල මහික වීරරත්න)


තමා කිසි විටෙක  එක්සත් ජාතික පක්ෂය හෝ රනිල්  වික්‍රමසිංහ මහතා හැර යන්නේ නැතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී  වඩිවෙල් සුරේෂ්  මාධ්‍ය හමුවකදී පැවසීය.


අරලියගහ මැදුරේදි අද (29) මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කලේ මහින්ද රාජපක්ෂ රජයේ තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින්  දෙමළ ජනතාවට සේවය කළ නිසා කලගුණ සැලකීමට පමණක්  ඔහු  හමුවීමට ගිය බවත්  ඉන් එහා කිසිදු බැඳිමක් නැති බවත්ය.  


තමා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වු බවට වැරදි ප්‍රචාර ගෙන ගිය මාධ්‍යවලට එරෙහිව නඩු පවරන බවද ඔහු සඳහන් කළේය.

ඡායාරූප - චතුර ඒස්  ෙකාඩිකාර



අදහස් (8)

මහින්ද හමුවීමට ගියේ කළගුණ සැළකීමක් විදියටයි

Sakwithi Monday, 29 October 2018 05:22 AM

ගෙවන ගාන හරියටම බලාගන්නයි ගියේ.

:       3       100

Perera Monday, 29 October 2018 05:39 AM

මම හිතුවේ මෙතුමාත් "ලිඳමුලගේ" වාසගම ගත්ත කියලා!!!

:       3       10

perera Monday, 29 October 2018 05:43 AM

ඉතින් මොකද මේ අවේලාවේ ගියේ.

:       0       45

d.upul Monday, 29 October 2018 05:47 AM

ඩීල් එක වැරදිලා වගේ.

:       0       48

Bamunuarachchi Monday, 29 October 2018 06:04 AM

හදිස්සියකදී ඒ පැත්තට අඩිය තියන්න පුලුවන්ද කියලා බැලුවා. හොඳයි හොඳයි මමත් එහෙමයි අර හොප් ෆෝ ද බෙස්ට් ප්ලෑන් ෆෝ ව්ර්ස්ට්. කියන ඉංග්‍රීසි කියමන ට අනුව හොඳ දෙයක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වැරදුනොත් කරන දේටත් පැලෑන් කරනවා.

:       0       24

Ajith Nissanka Monday, 29 October 2018 06:11 AM

ඩීල් එක වැරදිලා නෙවෙයි හලෝ... මට ඕන ලංසුව ඇවිල්ලා නැහැ!

:       1       17

isurandi Monday, 29 October 2018 07:04 AM

ඕකට ඉතින් පස්සෙන් දුවන්න ඕනේ නැහැනේ.

:       0       0

weerakoon Monday, 29 October 2018 11:25 AM

බැලුවාම ඔක්කොම විහිළු කාරයෝ. මේවා අහලා අපිට හිනා යන නිසා වෙන්නැති ලංකාව මිනිස්සු හිනාවෙලා ඉන්න රටක් කියලා ලෝකෙටම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

:       0       105

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 622 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2022 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1484 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 838 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2048 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 100 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site